ebay එකෙන් බඩු ගන්න බය වෙන්න එපා....:D

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    machan a kiyanne mama mechchara kal e-bay haraha payment kalata card eka link karala nadda ??? habyi e-bay walin pay-pal log unama card detail okkoma eke thiyanawa
    Card eka Link karala na. (PAYPAL CODE) eka Bank ekan aran Paypal account ekata demme nadda?Card eka Link kara nam machan.Side ekan link karanne kiyala wetenne na. oya account eka PAYPAL code eka witarak enter karala Lift karaganne puluwan nam uba lucky machan.:yes: NIC,PROOF ADDRESS,BILL,INVOICE ewanne kiyala tiyenawa nam Account eka tiyena salli ganne ba aye. mam hithanne account eka Pita ratak dala wenne ati hadanne aththe th:confused:
     
    :Dඊබේ එකෙන් ගන්න හැම දෙයකටම ටැක්ස් වදින්නෙ නෑ.ටැක්ස් වදිනවානං ඒක තීරණය වෙන්නෙ ගන්න දේ තරම-බර-මිල ආදිය අනුවයි.සෙලර් එක්ක කතා කරලා,ඈස් අ ගිෆ්ට් හෝ අඩු මිලක්-සරල බාන්ඩයක් විදිහට එවන්න කිව්වොත් ටැක්ස් වදින්න තියන සම්භාවිතාව ඉතාම අඩුයි.අනික වංචාවක්/ක්වොලිටි අඩු/ රැවටීමක් කරන්නත් ලේසි නෑ.මොකද මෙතන ලෝකයම පිලිගත් බැංකු ක්‍රමයක්(පේපැල් වැගේ..)හා අති විශාල වගකිමක් සහිත වෙබ්(ඊබේ)එකක් මේ ගනු දෙනුව දිහා බලාගෙන ඉන්නවා.
    වැදගත්ම දේ ගන්න හිතන දේ ගැන එය විකුණන ආයතනය එක්ක විස්තර කතා කරගන්න ඕන.(ලොකු ඉංග්ලිසි දැනුමක් ඕන නෑ.මොකද ලෝකය පුරා ඉංග්ලිසි මෙලෝ වචනයක් නොදන්නා කෝටි ගානක් ජනතාව එතන ගනු දෙනු කරනවා.අපි කියන්න හදන දේ එයාලට තේරෙනවා;))
    හොඳම දේ ඉස්සෙල්ලා පුංචි ගනුදෙනුවක් කරලා අත්දැකීම් ගන්න එක.(ආවොත් ආවා-ගියොත් ගියා):P

    අපේ සිංහල බ්ලොගස්ලගේ සටහන් සමහරු වංචනිකව උපුටා ගන්න එක වැරදියි.මම කියන්නෑ මේක එහෙම එකක් කියලා.කොහොමවෙතත්,වැඩි විස්තර ලිපි පෙලක් මෙන්න මේ යාලුවා ලියලා තියනවා.ධනිකගේ සිතිවිලි
    *අපේ නවක ළමයි ගැන ඇත්තෙන්ම දුකයි.මම හිතන්නේ මෙතන තියෙන්නේ පුංචි ඉංග්ලිස් දැනුම ගැන ගැටලුවක්.ඊබේ ගිහින් ඒ ඒ පිටු හරියට කියවලා/නිවැරදිව වටහාගන්න පුලුවන්නම්& අපි එදිනෙදා යන මාකර්ට් එකේ වගේ යමක් තෝරලා/හරියට කිරනවද/මනිනවද/නියම භාන්ඩයක්ද කියලා තෝරලා /බේරලා ගන්නවා වගේ සරළ සිද්ධාන්තයක් මෙතන තියෙන්නේ.ටිකක් නිවී සැනසිල්ලේ ඒ පිටු කියවන්න.හෙමීට පොඩි දෙයක් ගන්න.එතකොට අත්දැකීම් ලැබෙනවා.
    *දැන් මෙතන කට්ටිය එකම දේ නැවත නැවත අහනවා.විසා කාඩ් එකෙන් පුලුවන්ද?/බිඩ් කරලා මොකද වෙන්නේ?/...ආදී....බය වෙන්න එපා හිතන තරම් මුහුද ගැඹුරු නෑ...බැහැලා බලන්න!
    *මේ ගැන මගේ අවසන් සටහන-,ඊබේ කියන්නේ වෙබ් සයිට් එකක් විතරයි.ඒ හරහා තමයි මේ ගනු දෙනු සිදු වෙන්නේ.ලෝකේ කොතනත්/කවදත් වගේ ටිකක් හිතලා/බුද්ධිමත්ව සළකා බලන අයට මේ හරහා සෑහෙන දෙයක් කරගන්න පුලුවන්.
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Card eka Link karala na. (PAYPAL CODE) eka Bank ekan aran Paypal account ekata demme nadda?Card eka Link kara nam machan.Side ekan link karanne kiyala wetenne na. oya account eka PAYPAL code eka witarak enter karala Lift karaganne puluwan nam uba lucky machan.:yes: NIC,PROOF ADDRESS,BILL,INVOICE ewanne kiyala tiyenawa nam Account eka tiyena salli ganne ba aye. mam hithanne account eka Pita ratak dala wenne ati hadanne aththe th:confused:

    na machan mage lanakawe address eka dala haduwe.....

    HSBC credit card ekata PayPal Code eka enne kohatada ??? eka ganne kohomda machan
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    na machan mage lanakawe address eka dala haduwe.....

    HSBC credit card ekata PayPal Code eka enne kohatada ??? eka ganne kohomda machan
    HSBC BANK ekata enna.card center call karala ahaganne unath puluwan. meka mama hithanne (current account) ekak wenne ati neda? bank statement eka (ex-PAYPAL0043) mewage ati. Paypal Link karapu dawasa balanne. Paypal ekan account eka limit karala tiyenne. Limit eka lift karanne Monada ewanne kiyala tiyenne?
     
    මෙන්න මේක ටිකක් පරිස්සම් වෙන්න ඕන තැනක්.අපේ කාඩ් එක මොකක් වුනත්,ඒ අයිති/දුන්න ආයතනය හරහා අපි ඉල්ලගන්න ඕන ඒ කෝඩ් එක(මේවා අතිශය බරබතල දේවල්)නිකමට හිතමු.HSBC කාඩ් එකක් කියලා-අපි පේපැල් එකවුන්ට් එක ෆිල් කරද්දී(ඒ කාඩ් එක බාර ගන්න සෙලර් කෙනෙක් නම් විතරයි)ඒ අතිශය රහසිගත කෝඩ් එක පවා දෙන්න වෙනවා.නමුත් මේක පිටට යන්නෙ නැති බවට පේපැල් සහතික වෙනවා.
    මේක ගන්න ඒ ඒ කාඩ් එක අයිති ආයතනයට කතා කලාම හරි.

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    HSBC BANK ekata enna.card center call karala ahaganne unath puluwan. meka mama hithanne (current account) ekak wenne ati neda? bank statement eka (ex-PAYPAL0043) mewage ati. Paypal Link karapu dawasa balanne. Paypal ekan account eka limit karala tiyenne. Limit eka lift karanne Monada ewanne kiyala tiyenne?

    2klb0j.jpg

    ahhhhhhhh meka confurm karanna oni neda....wena mukuth kiyala na 1.95 $ yanawa kiyala thiyenne..................
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මෙන්න මේක ටිකක් පරිස්සම් වෙන්න ඕන තැනක්.අපේ කාඩ් එක මොකක් වුනත්,ඒ අයිති/දුන්න ආයතනය හරහා අපි ඉල්ලගන්න ඕන ඒ කෝඩ් එක(මේවා අතිශය බරබතල දේවල්)නිකමට හිතමු.HSBC කාඩ් එකක් කියලා-අපි පේපැල් එකවුන්ට් එක ෆිල් කරද්දී(ඒ කාඩ් එක බාර ගන්න සෙලර් කෙනෙක් නම් විතරයි)ඒ අතිශය රහසිගත කෝඩ් එක පවා දෙන්න වෙනවා.නමුත් මේක පිටට යන්නෙ නැති බවට පේපැල් සහතික වෙනවා.
    මේක ගන්න ඒ ඒ කාඩ් එක අයිති ආයතනයට කතා කලාම හරි.

    13ynr5g.jpg

    2 or 3 day walin online statement eka check kalanam harineda :confused::confused:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    2klb0j.jpg

    ahhhhhhhh meka confurm karanna oni neda....wena mukuth kiyala na 1.95 $ yanawa kiyala thiyenne..................
    Ow machan. Bank statement eka awa nam Ekath tiyenawa Code eka. Ahema nati unoth CREDIT CARD Eka Piti peththe tiyena cardcenter NO. ekata call karala. Paypal ekata card eka Link karapu date eka kiyala Paypal Code kiyala ati e Code eka mokak da ahanne. eyala kiyai... Dan unath awulak wena ekak na 24Hour Card center weda. Card eka Code eka gahanne witarak tiyenawa nam awulak na,,, baya wennedayak na.
     
    • Like
    Reactions: mcj1983

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මෙන්න මේක ටිකක් පරිස්සම් වෙන්න ඕන තැනක්.අපේ කාඩ් එක මොකක් වුනත්,ඒ අයිති/දුන්න ආයතනය හරහා අපි ඉල්ලගන්න ඕන ඒ කෝඩ් එක(මේවා අතිශය බරබතල දේවල්)නිකමට හිතමු.HSBC කාඩ් එකක් කියලා-අපි පේපැල් එකවුන්ට් එක ෆිල් කරද්දී(ඒ කාඩ් එක බාර ගන්න සෙලර් කෙනෙක් නම් විතරයි)ඒ අතිශය රහසිගත කෝඩ් එක පවා දෙන්න වෙනවා.නමුත් මේක පිටට යන්නෙ නැති බවට පේපැල් සහතික වෙනවා.
    මේක ගන්න ඒ ඒ කාඩ් එක අයිති ආයතනයට කතා කලාම හරි.

    Ow machan. Bank statement eka awa nam Ekath tiyenawa Code eka. Ahema nati unoth CREDIT CARD Eka Piti peththe tiyena cardcenter NO. ekata call karala. Paypal ekata card eka Link karapu date eka kiyala Paypal Code kiyala ati e Code eka mokak da ahanne. eyala kiyai... Dan unath awulak wena ekak na 24Hour Card center weda. Card eka Code eka gahanne witarak tiyenawa nam awulak na,,, baya wennedayak na.

    Dennatama godak sthuthi udhau kalata..........
     
    • Like
    Reactions: lasankandy

    cpasl123

    Active member
  • Nov 19, 2008
    500
    63
    28
    If someone can help me on my ebay and paypal questions.. I'll give him a IP torrent invitation and a legit way to keep up the ratio without actually uploading.. i have being using it for 2 years now.

    I asked lot of people about this.. but every one wants to sell something.. So someone kind can answer my questions I would really appreciate it!!!

    I just need to clear things out..
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    If someone can help me on my ebay and paypal questions.. I'll give him a IP torrent invitation and a legit way to keep up the ratio without actually uploading.. i have being using it for 2 years now.

    I asked lot of people about this.. but every one wants to sell something.. So someone kind can answer my questions I would really appreciate it!!!

    I just need to clear things out..

    Wenna onide kiyapan machan.....mukuth onenam na....mama godak dhannenam na danna dewal tiken ubata help ekak dennam...nidimathak thiyanawa eka tham aula