EBAY එකෙන් බඩු ගන්න විදිහ සරලවම කියල දෙන්නයි හ

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    EBAY එකෙන් බඩු ගන්න විදිහ සරලවම කියල දෙන්නයි හ

    මෙන්න මචෝ link එක දන්නේ නැති උන්ගෙන් සල්ලි කඩාගන්න උන්

    https://www.facebook.com/takeebayitemsonfast/


    **සැලකිය යුතුයි මේක දාන්නේ මෙහෙම දෙයක් නොදන්නා අය වෙනුවෙන් පමණයි**


    EBAY එකෙන් බඩු ගන්න විදිහ සරලවම කියල දෙන්නයි හදන්නේ

    මේකට මොනවද අපිට ඕන කරන්නේ කියලා මම මුලින්ම කියලා ඉන්නම්.
    ඊට පස්සේ එකින් එක විස්තර් කරන්නම්.

    1.මුලින්ම අපිට DEBIT /CREDIT කාර්ඩ් එකක් ඕනේ කරනවා (සම්පත් බැංකුවේ web card කියල වෙනම එකකුත් තියෙනවා )
    2. ඊට පස්සේ EBAY Account එකක් හදන්න ඕනේ
    3. PAYPAL Account එකක් හදාගන්න ඕනේ
    ** අපිට අද වෙනකොට PAYPAL Account අවශ්‍ය වෙන්නෙම නැහැ.**

    හරි දැන් දන්නවනේ මොනවද ඕන වෙන්නේ කියලා
    මම පළවෙනිම TOPIC එක ගන්නම්.
    • Sampath/HNB/Commercial/ ඕනෑම බැංකුවකට යන්න ගිහින් account එකක් open කරන්න. ගොඩක් බැංකුවල ඒ වෙලාවේම Card එකත් දෙනවා. මන් හිතන්නේ මේ හැම එකකම RS 1000/2000 ගානක් දීල account එකක් open කරගන්න පුළුවන්. මේක තමයි මතක ඇතුව කරන්න ඕනේ වැඩේ. බැංකුවේ අයට මතක ඇතුව කියලා online transcation ඇක්ටිවේට් කරගන්න. දැන් ඔන්න ඒ වැඩේ හරි


    මම දැන් දෙවෙනි TOPIC එක ගන්නම්.

    EBAY account එකක් හදන්නේ කොහොමද ?
    www.ebay.com එකට මුලින්ම යන්න.
    ඊට පස්සේ වම්පත්තේ ඉහල කෙලවරේ register කියල Button එකක් ඇති එක click කරන්න.
    මෙන්න මෙතන
    f5WkKJO.jpg

    ඊට පස්සේ තමන්ගේ details දීලා register වෙන්න
    මෙන්න මෙහෙම
    RGng2Ht.jpg


    දැන් වැඩේ හරි පුතේ. !!!!

    ඊළගට බලමු මොකක්හරි බඩුවක් order කරන විදිහ.
    මම ගත්තේ මෙන්න මේ item එක
    tQc4gZP.jpg

    ඊට පස්සේ මෙන්න මේ විදිහට buy it now බට්න් එක click කරන්න.
    i6p7eF0.jpg

    ඊට පස්සේ ඔයාගේ විස්තර පුරවන්න (address ) box එකක් එයි. එතැන් ඒ ටික පුරවන්න
    vdHKpW4.jpg

    මේක මේ විදිහට ආවට පස්සේ go checkout ක්ලික් කරන්න
    ඊට පස්සේ මේ විදිහට window එකක් open වෙයි
    APVpfAL.jpg

    ඊට පස්සේ මෙතන credit or debit card කියන තැන ක්ලික් කරන්න
    මෙන්න මෙහම් එකක් ඒවි එතකොට
    1TLYfxe.jpg

    දැන් තියෙන්නේ ඔයාගේ credit card එකේ හරි debit card එකේ details
    ටික දීලා DONE කරන එක විතරයි.

    **කිසිදේකට බයවෙන්න දෙයක නැහැ මෙතන තමන්ගේ card එකේ details දුන්න කියල.**
     
    Last edited:

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    mat ebay ekan badu gannala tiyanawa... maka hamotama wadagat waiii...

    ඔව් මචෝ. මේක දන්නේ නැති උන්ව අල්ලගෙන
    උන්ගෙන් ගැන කඩාගන්නවා බන්/ මම facebook page එකක් දැක්ක.
    (ebay එකෙන් බඩු ගමු කියලා ) page එකක්. එක දැකලා බන් thread එක දැම්මේ.
    කාටහරිම වැදගත් වෙයිනේ.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පේපැල් හරහා ගනුදෙනු කරන එක නේද ආරක්ෂිත