ebay එකෙන් බඩු ගෙන්නගෙන තියෙනවද?
ඔයාලා ebay එකෙන් බඩු ගෙන්නගෙන තියෙනවද? තියෙනවානම් පොඩ්ඩක් කියන්නකෝ මට පොඩි හෙල්ප් එකක් ඕනේ
ඔයාලා ebay එකෙන් බඩු ගෙන්නගෙන තියෙනවද? තියෙනවානම් පොඩ්ඩක් කියන්නකෝ මට පොඩි හෙල්ප් එකක් ඕනේ


monawadha mchn?
.... දැන් මොනවද දැන ගන්න ඕන?....
.meke un ambanaka ebay walin badu genna gena thiyamawa Ban.Monawada dena Gana one
mamath genna gannawa... yaluwekta kiyala... adath ape car ekata reondition kellak order kala USA walin..

ubalage gewal koheda mchala?![]()

thamuseta one Ebay badu genna gannada ?? nathnam genna gaththa unge gawal hoyala gihin Ussannada heheh![]()
![]()



....mata one kauru hari lawwa baduwak genna ganna

oya ithin kiyannath kalin pu## denawane....mata one kauru hari lawwa baduwak genna ganna
![]()
කාර් එකකුයි ගෑනියෙකුයි විතරද කොහෙද තාම ගෙනත් නැත්තෙ.... දැන් මොනවද දැන ගන්න ඕන?....
.
