Ebay එකෙන් බඩු ගෙන්නලා කෙල උන කොල්ලනගෙන් උදව්.
මචන්ලා පොඩි කේස් එකක් මම හෙඩ්සෙට් එකක් ගෙන්නුවා Ebay එකෙන්,අද තමා කස්ටම් එකෙන් රිලීස් කරගත්තෙ.කොහොම හරි බන් මේකේ පව්ර් බට්න් එක වැඩ නෑනේ...
පට්ට අවුල බන්..ප්‍රොජෙක්ට් එකක් කරන්ඩ ගෙන්නුවේ..ඒකත් කෙල බන් මේ නිසා...මහ ජරා වෙලාවක් මගෙ කැරකෙන්නේ..

මේක ගත්තෙනම් top rated සෙලර් කෙනෙක්ගෙන්..
මම මේක ගද්දි මම ඩිස්කවුන්ට් එකක් ඉල්ලුවාම 15% discount එකකුත් දුන්නා..
30 days money back, buyer pays return shipping & Ebay money back Guarantee තියෙනවා Item එකට..දැන් මම මොකක්ද බන් කරන්ඩ ඕනි... $112.24 ගියා බන් සේරටම
: