Ebay බඩු ගන්න අය පොඩ්ඩක් එන්නකෝ

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මචංලා Ebay වලින් ඔය ඇමරිකාවේ,ඉංගලන්තයේ වගේ ඉන්න සෙලර්ස් ලාගෙන් ඉස්සෙල්ලා Ebay Stores වලින් බඩු අරගන පස්සෙ ඩිරෙක්ට් ඊමෙල් ගහලා බඩු ඉල්ලුවාම (ගානක් කතා කරගන) හරි ගිහින් තියනවද..එහෙම කැමති වෙන අය ඉන්නවද ? මම දෙතුන් දෙනෙකුට දැම්මා කිසි එකෙක් කැමති උනේ නැ...

    හිතන්න බඩුවක් තියනවා ඩොලර් 40 විකුණන්න කියලා,මම එ බඩුව අරගන සෙලර් ට ඊමෙල් එකක් ගහනවා වෙන මොකක් හරි බඩු වර්ගයක් ‍තෝගයට ගන්න ඔනේ මිල කියන්න කියලා,හැබැයි ගණුදෙනුව Ebay හරහා නෙමෙයි වෙන්නෙ...
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Ebay eken pita ganudenu karana eka sellerge pathtgenuiy buyer ge paththenuiy risk nisa owata kamathiwenne nathiweiy. LC open karala hari krameta karanawanam awlak naa habaiy sellerslata eka karadara athi
     
    • Love
    • Like
    Reactions: NRTG and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Ebay eken pita ganudenu karana eka sellerge pathtgenuiy buyer ge paththenuiy risk nisa owata kamathiwenne nathiweiy. LC open karala hari krameta karanawanam awlak naa habaiy sellerslata eka karadara athi
    ow machan eka thama case eka.LC open karala hari kamak na kamathi wenawa nam eth na ne ekane..un wada wenne na :(
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    හිතන්න බඩුවක් තියනවා ඩොලර් 40 විකුණන්න කියලා,මම එ බඩුව අරගන සෙලර් ට ඊමෙල් එකක් ගහනවා වෙන මොකක් හරි බඩු වර්ගයක් ‍තෝගයට ගන්න ඔනේ මිල කියන්න කියලා,හැබැයි ගණුදෙනුව Ebay හරහා නෙමෙයි වෙන්නෙ...

    ඔවු එහෙම කරන අය ඉන්නවා හැබැයි ඉතින් 100% රිස්ක් වැඩක් මොකද සල්ලි දාල බඩු එවුවේ නැත්නම් එතන ප්‍රශ්නේ ඊබේ නම් කස්ටමර් කෙයා දැන් චැට් එකෙන් විසද ගන්න පුලුව්න ලගකදී මම ගත්ත ඒ එම් ඩී සී පී යූ එකක් පෙට්ටිය විතරක් එව්ලා තිබ්බා සෙලර් අතුරුදහන් රීෆන්ඩ් ඉල්ලුවාම බාගයක් දෙන්නම් කියලා තිබ්බා ඊ බේ එකෙන් කිවුවා එහෙම එපා සම්පූර්න ගාන ඉල්ලගන්න බඩු ආයේ යවලා කියලා........

    ඔහොම ලොට් විකුනන අය ඉන්නවා කොරියන් එහෙම හැබයි ඉතින් ලේසි වෙන් නෑ වැඩේ අලි එක්ප්‍රෙස් එකත් හොර ගුහාවක් මට නම්...........

    හොදම දේ ඊ බේ එකෙන් ටිකක් බිස්නස් කරලා පස්සේ පොඩ්ඩ පොඩ්ඩ වෙනම ගන්න එක
     
    Huta ekane machan wade,mama PM dapu suddo nam atthama trust karanna puluwan aya,websites,fb pages hitan thiyanawa eth e aya kamathi une na,Thanks machan :)
     
    • Like
    Reactions: NRTG

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Huta ekane machan wade,mama PM dapu suddo nam atthama trust karanna puluwan aya,websites,fb pages hitan thiyanawa eth e aya kamathi une na,Thanks machan :)
    එහෙම කියන්න බෑ ඩ්‍රොප් ඩෝප් කාරයෝ ඉන්නවා ගොඩක් ඔරිජිනල් සෙලර් ලා නෑ සෙලින් ඒජන්සී තියෙන්නේ ගොඩක් එයාල ඩිස්කවුන්ට් නම් දෙන් නෑ කම්පියුටර් අයිටම් නම් ඉතින් කොරියන් චයිනා තමා තව ඉන්නවා හොන්කොන් අය කතා කරලා බලන්න අනික ඔෆර් දෙනකොට අඩුම ඩොලර් 5-10 ඔෆර් දෙන්න මොකද එ අය ඊබේ ෆී එක ගෙවන්න ඔන එකයි අඩු කරන් නැත්තේ 40ක් නම් 35ක් වගෙ 10ක් දුන්නොත් අනිවා කැමති වෙනවා
     
    • Like
    • Love
    Reactions: NRTG and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එහෙම කියන්න බෑ ඩ්‍රොප් ඩෝප් කාරයෝ ඉන්නවා ගොඩක් ඔරිජිනල් සෙලර් ලා නෑ සෙලින් ඒජන්සී තියෙන්නේ ගොඩක් එයාල ඩිස්කවුන්ට් නම් දෙන් නෑ කම්පියුටර් අයිටම් නම් ඉතින් කොරියන් චයිනා තමා තව ඉන්නවා හොන්කොන් අය කතා කරලා බලන්න අනික ඔෆර් දෙනකොට අඩුම ඩොලර් 5-10 ඔෆර් දෙන්න මොකද එ අය ඊබේ ෆී එක ගෙවන්න ඔන එකයි අඩු කරන් නැත්තේ 40ක් නම් 35ක් වගෙ 10ක් දුන්නොත් අනිවා කැමති වෙනවා
    Thanks machan :) :love:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Ebay එකේම දාල තියන අයිටම් වලට නං Make an offer ඔපශන් එක නැති ඒවට සෙලර්ට මැසේජ් දාල අඩුවට අරං තියනවා
    කාලයක් ටිකක් පරන ලිස්ටින් වලට මේ වැඩේ හරියනවා. $80 වගේ දාපුවා $25 වගේ ගනිපු වෙලාවලුත් තිබ්බා.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,626
    21,197
    113
    Ebay එකේම දාල තියන අයිටම් වලට නං Make an offer ඔපශන් එක නැති ඒවට සෙලර්ට මැසේජ් දාල අඩුවට අරං තියනවා
    කාලයක් ටිකක් පරන ලිස්ටින් වලට මේ වැඩේ හරියනවා. $80 වගේ දාපුවා $25 වගේ ගනිපු වෙලාවලුත් තිබ්බා.

    75% wage adu karanne...umba 25 kelinma kiwwda? :shocked:
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    75% wage adu karanne...umba 25 kelinma kiwwda? :shocked:
    ඔවු, මැසේජ් එකක් දාන එක විතරයිනේ බන් ආවොත් ආව නැත්තං පාඩුවක් නැහැනේ
    මම යූස්ඩ් ටූල්ස් එහෙම අරන් තියනවා ඔය වගේ, හැම එකම ඔය වගේ අඩු කරන්නෙ නැහැ සමහර එවුන් counter offer දෙනවා සමහර වෙලාවට ඒවත් ලාබ වෙනවා එහෙම උනොත් ඒව ගන්නවා.

    සමහර වෙලාවට එකම සෙලර් ගෙන් අයිටම් දෙක තුනක් ගන්නවා නම් සෙට් එකටම කියලා ගානක් ඔෆර් කරනවා, ගොඩක් වෙලාවට ඒව නං සෙලර් කැමති වෙනවා, වෙන වෙනම විකුන්නට වඩා අඩු ගානක් අපි ඔෆර් කරාට අපි අයිටම් දෙක තුනක්ම එක සැරේ ගන්න නිසා දෙන්නටම ලාබයි.