නෑ බන්..ටෝටල් ප්රයිස් එකෙන් දුන්නේ මට.මම ඇකඩමික් ඕෆර් එකක් දෙන්ඩ බැරිද ඇහුවාම
wenna bane bn
mn aurudu ganak thisse ebay member kenek
eth bn thama man ohoma discount illuwama ohoma offers set wela na

uba kohomada offer eka illuwe kiyahan

නෑ බන්..ටෝටල් ප්රයිස් එකෙන් දුන්නේ මට.මම ඇකඩමික් ඕෆර් එකක් දෙන්ඩ බැරිද ඇහුවාම

නෑ බන්..ටෝටල් ප්රයිස් එකෙන් දුන්නේ මට.මම ඇකඩමික් ඕෆර් එකක් දෙන්ඩ බැරිද ඇහුවාම

wenna bane bn
mn aurudu ganak thisse ebay member kenek
eth bn thama man ohoma discount illuwama ohoma offers set wela na
uba kohomada offer eka illuwe kiyahan![]()

අනේ මම බොරු කියනවා නෙමේ බන්,මොන මගුලටද කොල්ලන්ට බොරු කියන්නේ...
මම මචන් සෙලර්ස්ලා 3ක්ව ටෝල්ක් කරා හොඳද. එකෙක් කිව්වා ලංකාවට ශිපින්ග් නෑ කියලා..අනිත් කෙනා කිව්වා කැම්පස් එක හරහා ඕර්ඩර් කරන්ඩ එතකොට තමා ඇකඩමික් ඔෆර් දෙන්ඩ පුලුවන් කියලා...මේ සෙලර් කතාවක් ඇත්තෙම නෑ මට දුන්නා බන්...15% .. මට ෆුල් පේමන්ට් එක කරන්ඩ කිව්වා... ඊට පස්සේ 15% රිෆන්ඩ් කලා![]()

Campus account එක කිව්වෙ
මේකනෙ මචන් seen එක
Ebay එවුන්ට 10% seller fees ගෙවන්න ඔිනි
Paypal ලටත් 3.7%+fixed ගානක් (depend on country) most times it's 10%
ඔක්කොම 20%
එච්චර ගෙවලත් උබට 15% දුන්නා කියන්නෙ අනේ මන්දා බන්![]()
මචන්ලා පොඩි කේස් එකක් මම හෙඩ්සෙට් එකක් ගෙන්නුවා Ebay එකෙන්,අද තමා කස්ටම් එකෙන් රිලීස් කරගත්තෙ.කොහොම හරි බන් මේකේ පව්ර් බට්න් එක වැඩ නෑනේ...පට්ට අවුල බන්..ප්රොජෙක්ට් එකක් කරන්ඩ ගෙන්නුවේ..ඒකත් කෙල බන් මේ නිසා...මහ ජරා වෙලාවක් මගෙ කැරකෙන්නේ..
මේක ගත්තෙනම් top rated සෙලර් කෙනෙක්ගෙන්..
මම මේක ගද්දි මම ඩිස්කවුන්ට් එකක් ඉල්ලුවාම 15% discount එකකුත් දුන්නා..
30 days money back, buyer pays return shipping & Ebay money back Guarantee තියෙනවා Item එකට..දැන් මම මොකක්ද බන් කරන්ඩ ඕනි... $112.24 ගියා බන් සේරටම:
Campus account එක කිව්වෙ
මේකනෙ මචන් seen එක
Ebay එවුන්ට 10% seller fees ගෙවන්න ඔිනි
Paypal ලටත් 3.7%+fixed ගානක් (depend on country) most times it's 10%
ඔක්කොම 20%
එච්චර ගෙවලත් උබට 15% දුන්නා කියන්නෙ අනේ මන්දා බන්![]()

ඉස්සෙල්ලම සෙලර්ට මැසේජ් එකක් දාන්න ඇත්ත විස්තරේ කියලා. ඊට පස්සෙ ඌ හා කිව්වොත් ආපහු යවපන්. දවස් දෙකක් යනකන් ඌ උත්තර එව්වෙ නැත්නම් හෝ බැහැ කිව්වොත් කේස් එකක් ඕපන් කරපන්. උත්තර එවන්නැහැ කියන්නෙ ආපහු ගන්න කැමති නැහැ කියන එක ගොඩක් වෙලාවට. ආපහු යවනකොට ට්රැකින් තියාගන්න පුලුවන් විදියට යවපන් නැත්නම් අන්තිමට ඌ කියයි ඌට හම්බ උනේ නැහැ කියලා. එහෙම උනොත් උබට සල්ලියි බඩුවයි දෙකම නැතිවෙනවා. කේස් එකෙනුත් උබ පරදිනවා.

මම කිව්වා මචන්..එතකොට මට මෙහෙම කියනවා සෙලර්...මේක මචන්
Neurosky MindWave Mobile කියලා හෙඩ්සෙට් එකක්..ප්රොජෙක්ට් එකකට ගෙන්නුවේ..මේ සෙලර් කියන විදිහට කරන්ඩ පුලුවන්ද බන්
Please contact the manufacturer and tell them the issue. They will send you a brand new one. Do not say they bought it online.
Thanks,
Andrea
ඒ වැඩේ හරියන්නැහැ බන්. මනුෆැක්චර් කාරය කියයි උබගෙ ඉන්වොයිස් එක ඉල්ලයි ( Proof of purchase)එතකොට උන්ට මාට්ටු වෙනවා උබගත් තෙ ඊබේ එකෙන් කියලා. ඊබේ එකෙන් ගත්ත එවට වොරන්ටි නැහැ. ඒකනිසා ඌට කියපන් ඒ වැඩේ හරියන්නැහැ කියලා. එක්කො සල්ලි රිෆන්ඩ් කරන්ඩ කියපන් නැත්නම් වෙන එකක් එවන්ඩ කියපන්. රිටන් කරන්ඩ ශිපින් ලේබල් එකක් හරිනම් ඌ එවන්ඩ ඕනෙ. රටවල් දෙකක නිසා ඒක හරියන්නැහැ. රිෆන්ඩ් කරන්ඩ කියපන් ශිපින් චාජසුත් එක්ක. වැදිය කතාවට යන්න එපා. ආයෙ ඥරු ඥුරු ගෑවොත් කේස් එකක් ඕපන් කරපන්. එකෙන් උබට බොහෝවිට සල්ලියි බඩුවයි දෙකම ලැබෙනවා.

issellama seller ta msg karala kianne.. lankawe manufacter warranty denna behe kiala.. invoice ekak iluawa authorized agent kenekgen.. eka hari giye nehe kiala.. ita passe itin kianne mekata mokak hari wisadumak denna kiala.. shipping walata mokak hari gewanne kiala.. airmail yawanna oyata 1000k wage yay.. register mail wage.
+15 upul duka yanna![]()
anyway thanks බන් උපුලා

රෙප් නෙමේ වහ කන්ඩ හිතිලා බන් තියෙන්නේ...බලහන්කෝ අත ගහන ගහන වැඩේ අවුල් යනවා මම...මොන රෙද්දක්ද මන්ද..anyway thanks බන් උපුලා
![]()
![]()

මම ඒක කිව්වා මැනුෆැක්චර් කාරයා එවිඩන්ස් ඉල්ලුවාම මම මොකක්ද කියන්නේ කියලා,,එතකොට මෙහෙම කියනවා..
That item worked perfectly when it was sent. Did you change the batteries and put new batteries in?
අනේ මන්ද බන්,මම හෙන අමාරුවක වැටිලා ඉන්නේ..
ඔය ඕකා රෙෆන්ඩ් කරණ එක මගාරින්ඩ හදන්නෙ. උඹට දන් කරන්ඩ ඉතිරිවෙලා තියෙන්නෙ එක දෙයයි. කේස් එකක් ඔපෙන් කරපන්. ඕක මනුෆැක්චර් ෆෝල්ට් එකක් නිසා අනිවාර්යෙන්ම උඹට සාධාරණ වෙන විධියට ඊබේ එකේ එවුන් විසදනවා. උඹට සල්ලියි බඩුවයි දෙකම හම්බ වෙනවා. Item not as describe. කියන ඔප්ෂන් එකෙන් කේස් එකක් ඇරපන්. ඔය බබ හුකුන් හරියන්නැහැ එතකොට. අනිවාර්යෙන් උබ දිනනවා. වැඩිකල් යවන්ඩ එපා. ඕකා රිෆන්ඬ් බාරගන්න දවස් ගාන මෙන්ෂන් කරලා ඇති. ඒක පනින්ඩ ඉස්සෙල්ලා කේස් එක දාපන්. මැනුෆැක්චුර් ෆෝල්ට් එකක් නිසා ඒක අදාල නොවෙන්ඩත් පුලුවන්. කොයි එකටත් ඉක්මන් වෙන තරමට උඹට හොදයි.