Ebay එකෙන් බඩු ගෙන්නලා කෙල උන කොල්ලනගෙන් උදව්.

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    එහෙම දෙනවලු මචන්.. අනේ මන්දා ඒකනම්..තව දෙයක් මේක ගෙන්නන්ඩමයි මම එකවුන්ට් එක හැදුවෙත් බන් :lol:

    ara student account seen eka mkkda:confused:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,160
    113
    ඔය ඕකා රෙෆන්ඩ් කරණ එක මගාරින්ඩ හදන්නෙ. උඹට දන් කරන්ඩ ඉතිරිවෙලා තියෙන්නෙ එක දෙයයි. කේස් එකක් ඔපෙන් කරපන්. ඕක මනුෆැක්චර් ෆෝල්ට් එකක් නිසා අනිවාර්යෙන්ම උඹට සාධාරණ වෙන විධියට ඊබේ එකේ එවුන් විසදනවා. උඹට සල්ලියි බඩුවයි දෙකම හම්බ වෙනවා. Item not as describe. කියන ඔප්ෂන් එකෙන් කේස් එකක් ඇරපන්. ඔය බබ හුකුන් හරියන්නැහැ එතකොට. අනිවාර්යෙන් උබ දිනනවා. වැඩිකල් යවන්ඩ එපා. ඕකා රිෆන්ඬ් බාරගන්න දවස් ගාන මෙන්ෂන් කරලා ඇති. ඒක පනින්ඩ ඉස්සෙල්ලා කේස් එක දාපන්. මැනුෆැක්චුර් ෆෝල්ට් එකක් නිසා ඒක අදාල නොවෙන්ඩත් පුලුවන්. කොයි එකටත් ඉක්මන් වෙන තරමට උඹට හොදයි.

    අයිටම් එක එවන්ඩලු බන්..රිෆන්ඩ කරන්නම් කියලා :oo: කොහොමද බන් ඒක කරන්නේ,මම සෙලර්ගෙන් ඇහුවා තාම රිපල්යි එකක්නම් නෑ.උන් දෙන ඇඩ්රස් එකටද මම යවන්ඩ ඕනි
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,160
    113
    I am top rated seller too. Best thing is request return the item. Bcz item not as described . Then you get free shipping label.

    මට කිව්වා එවන්ඩ ,ශිපින්ග් චාර්ජස් එක්ක රිෆන්ඩ් කරන්නම් කියලා..ලේබල් කතාවක්නම් කිව්වේ නෑ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,160
    113
    Tracking nathi item ekak nam not received kiyala money ganin,

    Oka apahu yawala money ganna ewa kerenne ne machan,

    ට්‍රැකින් තියේ බන්... සෙලර්ර් කිව්වා එවන්ඩ කියලා රිෆන්ඩ් කරන්නම් කියලා..උඹ කියන්නේ එහෙම යැව්වම money refund කරන්නේ නෑ කියලද :sorry:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,160
    113
    සෙලර් කියනවා එවන්ඩ කියලා ශිප් කරන්ඩ ගිය සල්ලි එක්ක රිෆන්ඩ් කරන්නම් කියලා..

    මට ආපු පාර්සල් එකේ තියෙන ඇඩ්රස් එකට එවන්ඩ කියලා තමා කිව්වේ සෙලර්..දැන් මචන් මම මෙහෙන් රිජිස්ටර් පෝස්ට් යවපුවාම හරිනේද..ට්‍රැකින් තියෙනවනේ එතකොට...උන් බඩු උන්ට හම්බුනේ නෑ කියයිද බන් යැව්වට පස්සේ.එහෙම උනොත් ඊබේ එකෙන් මොනව හරි කරනවද? පොඩ්ඩක් කියපන්කො මම මොකක්ද කරන්ඩ ඕනි කියලා
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550

    lankawe register ewa track wenne nehe.. mama yawala tiyenawa eheta tracking is unavailable kiala thamai watenne.. oya dan hambuna hebei hariata weda nehe kiala seller ta kiwwa hinda prashnayak wenawa item not received danne behene ara janusse kiana widihata.. oya tikak explain karanna seller ta.. oyata item eka weda nam kianne seller ta partial refund ekak denna kiala.. yanawanam EMS yawwoth bara ganak yanawa hebei tracking online update wenawa..
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Machan Mokada mekata kara gaththe?
    Update ekak diyan kattiyata help ekak wevi.

    USPS First Class Mail International / First Class Package International Service
    Walin SL walata tracking update wenne na neda?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,160
    113
    සීන් එක මතකත් නෑ...කට්ටිය අහන නිසා මතකය අවධි කර පෝස්ට් එක දාන වගනම්...

    මේකයි උනේ, මම සෙලර්ට කිව්වම බන් ඌ කියනවා මට එවද්දි හොඳට වැඩ කලා කියලා..ඌ කොහොමද බන් වැඩ කලා කියන්නෙ සීල් පැක්නම්..:growl: කොහොම හරි බන් සීල් කැඩිලා තිබ්බෙ හොඳද.පස්සෙ ඌ කිව්වා බඩුව රිටර්න් කරන්ඩ ඌ සල්ලි දෙන්නම් කියලා.. බඩුවෙ ගාන විතරයි.. ශිපින් වල කොස්ට් එක මට දරන්ඩ වෙනවා එතකොට. :growl:

    කොහොම හරි ඌ එහෙම කිව්වත් මම ඊබේ එකට කම්ප්ලේන් කලා බන් කෝකටත් කියලා..(ෆොටෝස් එහෙමත් උන්ට යැව්වා) මට බය හිතුනා බඩුව ගියාට පස්සෙ මට සල්ලිත් නැතුව බඩුවත් නැතිවෙයි කියලා..:sorry: අපරාදේ කියන්ඩ බෑ බන්, ඊබේ එකෙන් මට එව්ල්ව්ම වගේ රිපලයි එකක් ගැහුවා බඩුව රිටන්ර් කරන්ඩ එපා, අපි ෆුල් කොස්ට් එක දෙන්නම් කියලා full cost රිෆන්ඩ් කලා බන්... අන්තිමට මම හෙඩ්සෙට් එක ගලවලා පවර් බට්න් එක හදාගෙන් ප්‍රොජෙක්ට් එකත් ගොඩ දාගත්තා... :D :) ප්‍රොජෙක්ට් එකට A :D . අද මම කරපු ප්‍රොජෙක්ට් එකෙන් කැම්පස් එකෙන් research එකකුත් කරනවා...Thanks හැමෝටම :love: :D

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment

    elama. mkdda bn project 1.
    type?
     
    Nov 9, 2016
    280
    22
    0
    Cosmos.

    Can you link me to the sellers page on ebay ?