මගෙත් එකක් තියෙනවා
මං ඒක ගත්තේ අගෝස්තු 26
තාම නෑ
සෙලර්ව කන්ටැක්ට් කරා
ඌ කියනව රිෆන්ඩ් කරන්නම් අවුලක් නෑ කියල
ඒත් මට අප්සට්
බඩු මග හිටියත් රිෆන්ඩ් කරන්නෑ කියල හිතාගත්ත
මං ඒක ගත්තේ අගෝස්තු 26
තාම නෑසෙලර්ව කන්ටැක්ට් කරා
ඌ කියනව රිෆන්ඩ් කරන්නම් අවුලක් නෑ කියල
ඒත් මට අප්සට්
බඩු මග හිටියත් රිෆන්ඩ් කරන්නෑ කියල හිතාගත්ත






