Ebay එකෙන් බඩු order කරල ආපු නැති උන් කවුද

After Dark

Junior member
  • Sep 21, 2015
    155
    16
    18
    මං මුලාවී...
    මගෙත් එකක් තියෙනවා
    මං ඒක ගත්තේ අගෝස්තු 26 :( තාම නෑ
    සෙලර්ව කන්ටැක්ට් කරා
    ඌ කියනව රිෆන්ඩ් කරන්නම් අවුලක් නෑ කියල
    ඒත් මට අප්සට්
    බඩු මග හිටියත් රිෆන්ඩ් කරන්නෑ කියල හිතාගත්ත :dull:
     
    hellboy16

    Member
    Apr 8, 2015
    36
    3
    0
    මගෙත් 2ක් තියෙනවා.තාම නෑ බන්.දවස් 50ත් පැනල එකකට :angry::angry::angry:
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    මගෙත් එකක් තියෙනවා
    මං ඒක ගත්තේ අගෝස්තු 26 :( තාම නෑ
    සෙලර්ව කන්ටැක්ට් කරා
    ඌ කියනව රිෆන්ඩ් කරන්නම් අවුලක් නෑ කියල
    ඒත් මට අප්සට්
    බඩු මග හිටියත් රිෆන්ඩ් කරන්නෑ කියල හිතාගත්ත :dull:

    Humm..pawa bn un:no:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ඊයේ පාර්සල් දෙකක් ආව ගිය මාසේ වගේ දාපු.පොස්ට් එකේ අවුලක් නෑ.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඔව් මගේ පාර්සල් 3ක් එන්න තියනවා. දැන් මාසෙකට වැඩියි
    Seller ට message කලාම කියන්නේ සති 2න් එන්න ඕනේ තව ටිකක් බලන්න කියලා
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඔව් මගේ පාර්සල් 3ක් එන්න තියනවා. දැන් මාසෙකට වැඩියි
    Seller ට message කලාම කියන්නේ සති 2න් එන්න ඕනේ තව ටිකක් බලන්න කියලා

    poddak balana eka hodai machan.
     
    sandeepasa

    Active member
  • Aug 31, 2007
    286
    57
    28
    Mage Badu Awa

    Mama order karapu keyboard cover ekak eye awa. Dawas 12i giye. Habai eka podi ekak. Cover eke value eka kiyala tibbe $0.47
     
    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    Sep 23 order කල එක ඊයේ ආවා.
    තව අයිටම් 10ක් විතර එන්න තියෙනවා
     
    sherby

    Member
    Nov 16, 2008
    235
    72
    0
    Dubai, UAE
    මචන් refund ගන්නවනම් මිනිස්සු ව්දියට item එක ආවොත් pay back කරපන් :growl:දැන් ගොඩක් sellers ල ලංකාවට බඩු එවන්නෑ :no: අපේ එවුන්ගෙ වැඩ නිසා මමත් දාපු බඩු පෙන්ඩින් ඊයෙ යන්තන් එකක් ගෙදරටම අවිත් තිබුන.:)
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444

    :yes: