Ebay එකෙන් බඩු order කරල ආපු නැති උන් කවුද

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    Dan aimath ei mchng
    Mage ada item ekak aawa
    Postmen kiwwa tika dawasak aaawe na
    Eeye ehema ape postmen ta parsel 28k aawalu
    Uuta owa okkoma genna ba ne
    Hamotama eh wage wenna onee
    Tika tika ei
    Mage ada sign ekakuth gatta bn registered nathi unath
    Mokak hari case ekak adila athi
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම අද ලියුම් බෙදන අයියගෙන් ඇහුව මොකක්ද සීන් එක කියල..කලින් නම් එයාලට කෙලින්ම ආවලු පාර්සල්..දැන් කොළඹදී පොතක ලියනවලු...එකේ ඉන්න එවුන් ඉතින් O/T කරන වෙලාවටලු ඕවා ලියන්නේ..ඉතින් උන්ට මෙලෝ ගානක් නැහැලු..එකයිලු පරක්කු වෙන්නේ..ඒ අයියා මට කිව්වා තැපැල් එකේ ලොක්කොන්ට මේ ගැන කියල complain එකක් දාන්න කියල...
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    මම අද ලියුම් බෙදන අයියගෙන් ඇහුව මොකක්ද සීන් එක කියල..කලින් නම් එයාලට කෙලින්ම ආවලු පාර්සල්..දැන් කොළඹදී පොතක ලියනවලු...එකේ ඉන්න එවුන් ඉතින් O/T කරන වෙලාවටලු ඕවා ලියන්නේ..ඉතින් උන්ට මෙලෝ ගානක් නැහැලු..එකයිලු පරක්කු වෙන්නේ..ඒ අයියා මට කිව්වා තැපැල් එකේ ලොක්කොන්ට මේ ගැන කියල complain එකක් දාන්න කියල...

    Puluwan aya complain karana eka hondai :yes:
     
    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    mama hithane nehe ehema ekak wei kiala. monawa unath egollange job eka owa balana eka.. itin oya tika karannama one, mama hithane wena monawa hari ekak wenna athi.

    ජොබ් එක හින්ද තම බන් කරන්නේ හරියට කරන්නේ නැත්තේ... හරියට කරොත් ජීවත් වෙන්න බෑ නේ.... :lol::lol::lol::lol:

    අනේ මන්ද බන් ලා බලන් ඉදල බලන් ඉදල දැන් නම් එපාම වෙලා ඉන්නේ.... එකෙක් වත් නැද්ද බන් මේකට ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද කියල දැනගන්න...... post office සීන් එකේ ඉන්න එකෙක් වත් නැද්ද මේ කිරියේ....
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ජොබ් එක හින්ද තම බන් කරන්නේ හරියට කරන්නේ නැත්තේ... හරියට කරොත් ජීවත් වෙන්න බෑ නේ.... :lol::lol::lol::lol:

    අනේ මන්ද බන් ලා බලන් ඉදල බලන් ඉදල දැන් නම් එපාම වෙලා ඉන්නේ.... එකෙක් වත් නැද්ද බන් මේකට ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද කියල දැනගන්න...... post office සීන් එකේ ඉන්න එකෙක් වත් නැද්ද මේ කිරියේ....

    MAGE 2K EYE AWA BAN.HABAI PIYUM MAMA WENADA WAGE ATSAN KARA GANNE NEHA BAN
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,032
    113
    KANDY
    thama nane machan
    00000000000000000_firma_hope.png
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    මගෙත් අගෝස්තු 12 order කරපු එකක් තවම ආවෙ නෑ. Ebay නෙමෙයි.. NZ වලින් එන්න තියෙන්නේ..:(:(
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මම July/30 ඕඩර් කරපු එකක් නැති වුණා.
    ඊට පස්සේ සෙලර් ආයේ Sep/08 එව්වා එකක්
    ඒක තාම ආවේ නෑ

    ඒත් ඊට පස්සේ Sep/12 ඕඩර් කරපු එකක් අද ආවා
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මම July/30 ඕඩර් කරපු එකක් නැති වුණා.
    ඊට පස්සේ සෙලර් ආයේ Sep/08 එව්වා එකක්
    ඒක තාම ආවේ නෑ

    ඒත් ඊට පස්සේ Sep/12 ඕඩර් කරපු එකක් අද ආවා

    re ship karanawa kiyala boruwa danawada da na