Ebay එකෙන් ලබෙන්න තිබුනු

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    Ebay එකෙන් ලබෙන්න තිබුනු

    යාලුවනෙ අන්තිමට තිබුන Postal strike එකෙන් පස්සේ මට ebay එකෙන් ලබෙන්න තිබුනු කිසිම pakage එකක් ලෑබුනෙනෑ, traking වලින් පෙන්නන්නෙ pakages ලන්කවට අවිල්ලා තියෙන්නෙ කියලා

    මොකද මෙකට කරන්න ඔනෙ, ලොකු උදව්වක්
     
    BigWillJrCock

    Member
    Mar 9, 2019
    404
    43
    0
    Colombo
    දැන් ඊබේ එක අවුල් නේද මචන්ලා...ඒ සයිට් එක අවුල් වෙලා ලෝඩින් වෙනස් වෙලානේ පෙන්නන්නේ....උඹලට එහෙම නැත්ද
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මගෙත් එකක් ආවෙ නෑ මාස තුනක් විතර ගියා දැන්..
    refund ගත්තෙත් නෑ.. අපේ කාලකන්නි නිසා උන් මොනා කරන්නද ඉතින්..
     
    evilk

    Active member
  • Jul 18, 2012
    314
    44
    28
    දැන් ඊබේ එක අවුල් නේද මචන්ලා...ඒ සයිට් එක අවුල් වෙලා ලෝඩින් වෙනස් වෙලානේ පෙන්නන්නේ....උඹලට එහෙම නැත්ද

    Ehema prashnayak nam na.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113
    පිස්සුද බන් එක එක පොස්ට් ඔෆීස් වලට වෙනස් වෙනව. මගෙ නම් එකක්වත් මිසින් වෙලා නෑ
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    යාලුවනෙ අන්තිමට තිබුන Postal strike එකෙන් පස්සේ මට ebay එකෙන් ලබෙන්න තිබුනු කිසිම pakage එකක් ලෑබුනෙනෑ, traking වලින් පෙන්නන්නෙ pakages ලන්කවට අවිල්ලා තියෙන්නෙ කියලා

    මොකද මෙකට කරන්න ඔනෙ, ලොකු උදව්වක්

    registered නෙමේනම් tracking number වලින් වැඩක් නෑ, උඹේ ඔය ඇවිත් තියෙන්නෙ රෙජිස්ටර් කරපු පැකේජ්ද?
     
    evilk

    Active member
  • Jul 18, 2012
    314
    44
    28
    පිස්සුද බන් එක එක පොස්ට් ඔෆීස් වලට වෙනස් වෙනව. මගෙ නම් එකක්වත් මිසින් වෙලා නෑ

    Uba koheda machan? Mama malabe.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වහ දාපු අරක්කු බෝතලයක් ගෙන්නුවනම් පරණ පැකේජ් වලට මොකද උනේ කියල අදහසක් ගන්න පුළුවන්. :rolleyes: