EBAY එකෙන් Items ගෙන්නන අය ඉන්නවද?

pcguru

Well-known member
  • Sep 26, 2009
    4,366
    719
    113
    EBAY එකෙන් Items ගෙන්නන අය ඉන්නවද?

    මචන්ලා, මට පොඩි අයිටම්ස් ටිකක් ගෙන්න ගන්න ඔන.මගෙ paypalඑක ලිමිට් උනා. පුලුවන් අය ඉන්නවනම් කියන්න.......:baffled::dull:


    dd6cefed8ddc2d75265e6077142369e5.png
     
    Last edited:

    dissagm

    Member
    Jun 17, 2012
    882
    131
    0
    ඔය ඉන්නේ ඕන තරම් කට්ටිය උදව් කරන්න. :)

    බැරි උනොත් කියපන් මම ගෙන්නලා දෙන්නම්. හැබැයි සල්ලි ඕන.. :D
     

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,366
    719
    113