eBay එකෙන් phone එකක් ගෙන්න ගන්න
ebay එකෙන් phone එකක් ගේන්න හිතාගෙන ඉන්නේ. phone ගෙන්න බැරි කතාවක් තියෙනවා නේද මචන්ලා? custom එකේ කවුරුත් නැද්ද බන් එළකිරියේ?
phone එක 15000 වගේ වෙන්නේ