ඔය කොළ ටික අරන් එන්න කියලා තැනට යන්න බන්. ගොඩක් වෙලාවට ඕක ඇවිල්ලා ඇත්තේ කටුනායක පැත්තට වෙන්න ඇති. TRC\ආනයන අපනයන එකට ගිහින් එහෙම වැඩක් කරගන්න තියෙනවා දවසක් දෙකක් කට්ට කන්න වෙනවා. නැත්තම් ෆෙඩෙක්ස් උන්ට කියන්න ශේප් කරලා අරන් දෙන්න කියලා 5000ක් විතර කස්ටම් එකේ උන් ජරාව කනවා ඌරෝ වගේ.
මේකේ ට්‍රේඩ් එකක් තිබ්බ TRC ගිහින් ෆෝන් එකක් ක්ලිඅර් කරගන්න හැටි එක බලන්න හරි පාරෙන් ගන්න ඕනේ නං.