Ebay එකෙන් Windows 7 ගත්තාUS $3.57 But..

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    Ebay එකෙන් Windows 7 ගත්තාUS $3.57 But..

    මචන් මම ඊබේ එකෙන් වින්ඩෝස් 7 කී එකක් ගත්තා, මෑන් මට එව්වෙ Dell serial key එකක photo එකක්.

    http://www.ebay.com/itm/Windows-7-P...134298&hash=item2387571200:g:IX8AAOSw71BXQYeD

    මම Windows site එකෙන් ISO එකක් download කරන්න ගියම මෙහෙම message එකක් එනව
    "The product key you entered appears to be for software pre-installed by the device manufacturer. Please contact the device manufacturer for software recovery options."

    ඒ කියන්නේ Pre-install කරපු Dell computer එකක කී එකක් තමයි එවල තියෙන්නෙ

    මෑන් මට Recovery CD එකක් එවල නැති නිසා දැන් මට Windows 7 දාගන්න විදිහක් නැහැ,

    Seller මට එවල තියෙනව Google drive ලින්ක් එකක් ඒකෙන් Windows 7 ISO එක download කරගෙන Install කරගන්න කියල, නමුත් මම කිව්ව, මට 3rd party ලින්ක් Sure නැහැ කියලා,

    මට මේකට Refund එකක් ගන්න පුලුවන් වෙයිද?
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    බොහෝ දුරට බෑ හේතුව උ කියලා තියෙනවනේ අරක ඩවුන්ලෝඩ් කරගන්න කියලා
    අනික ඔය කෙය් ඕන තරම් නෙට් එකේ තියෙනවා ඇයි බන් ebay ගන්න ගියේ
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    බොහෝ දුරට බෑ හේතුව උ කියලා තියෙනවනේ අරක ඩවුන්ලෝඩ් කරගන්න කියලා
    අනික ඔය කෙය් ඕන තරම් නෙට් එකේ තියෙනවා ඇයි බන් ebay ගන්න ගියේ

    හැබැයි මචන් ඌ පැහැදිලිව කියල නැහැනෙ Download එක දෙන්නෙ google drive ලින්ක් එකකින් කියල. එහෙම තිබුන නම් මම කොහොමත් ඕක buy කරන්නෙ නැහැ. ඌ මොනව ඕක ඇතුලෙ Embed කරල තියෙනවද දන්නෙ නැහැ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඈ බන්. ගන්න කලින් සෙලර්ට මැසෙජ් එකක් දාල බලන්න තිබ්බනේ. උඹලා බබ්බු නෙවෙයිනෙ බන් ඩොලර් එකසිය පනහක වින්ඩෝස් කී එකක් තුනයි පනහට දෙනකොටම ගන්න. බාගයක්ම උඹේ වැරැද්ද.
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    ඈ බන්. ගන්න කලින් සෙලර්ට මැසෙජ් එකක් දාල බලන්න තිබ්බනේ. උඹලා බබ්බු නෙවෙයිනෙ බන් ඩොලර් එකසිය පනහක වින්ඩෝස් කී එකක් තුනයි පනහට දෙනකොටම ගන්න. බාගයක්ම උඹේ වැරැද්ද.

    පොසිටිවෙ Feed backs ගොඩක් තිබුන බන්..මම හිතන්නෙ උන් අර google drive ලින්ක් එකෙන් දාපු එවුන් වෙන්න ඈතිඅනික ඌ එතකොටත් මේක සෑහෙන්න සෙල් කරල තිබුනෙ...
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    Drive link eka. Clean ISO ekakda ?
    puluwan nm ISO eka verify karala balanna. ISO ckeab nm goda ne
    http://www.istartedsomething.com/win7isoverifier/Windows7IsoVerifier.exe

    Clean ISO එකක්ද කියල දන්නෙ නැහැනෙ මචන්, ඒකයි මම එපා කිව්වෙ. Verify කරන ඒවා Sure ද මචන්, ඌ German එකෙක් මොන අන්කුට්ටෙක්ද කියල කවුද බන් දන්නෙ..
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    Clean ISO එකක්ද කියල දන්නෙ නැහැනෙ මචන්, ඒකයි මම එපා කිව්වෙ. Verify කරන ඒවා Sure ද මචන්, ඌ German එකෙක් මොන අන්කුට්ටෙක්ද කියල කවුද බන් දන්නෙ..

    verify karana ewa nm sure machan. oni nm sellergen ISO eke MD5 and SHA1
    Hashes illagena apitama verify karanna puluwan.

    ow ithin risk ekak thiyenawa. salli deelath aran backdoor ekak ehema set
    wunoth OS eke. sada anathaine :baffled:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    හැබැයි මචන් ඌ පැහැදිලිව කියල නැහැනෙ Download එක දෙන්නෙ google drive ලින්ක් එකකින් කියල. එහෙම තිබුන නම් මම කොහොමත් ඕක buy කරන්නෙ නැහැ. ඌ මොනව ඕක ඇතුලෙ Embed කරල තියෙනවද දන්නෙ නැහැ
    අවුලක් නේ බන්, download කරපන් ඊට පස්සේ recover කරපන්