Urgent Help Windows 7

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    යාලුවනේ මන්ගාව Windows 7 ISO ෆයිල් එක තියෙනවා මට එකෙන් Bootable USB Drive එකක් කරන්න ඔනේ. iSO eken bootable USB මොන සොෆ්ට්වෙයාර් එකෙඳ කරන්න පුලුවන්. ලින්ක් එකක් දෙන්න.
    ලැප් එකේ CD එක වැඩකරන්නෙ නැහැ ඒ හින්දා USB එකෙන් Windows 7 ඉන්ස්ටෝල් කරන්න හදන්නේ.

    please kindly provide me a link for free software
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,557
    1,629
    113
    Power iso. Oke beta versyeken puluwan. Nathnm key thinawa onimanm google karala blpn dekathunak dala
     
    • Like
    Reactions: pmmali