ebay එකෙ refund ගැටලුවක්!!!!

isuru_feat

Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    ebay එකෙ refund ගැටලුවක්!!!!

    මට ebay එකෙන් item 1kata full
    refund හම්බුන. මට mail එකට msg
    එකකුත් අවා you received a full
    refund(paypal eken) කියල. මට
    8$ refund එකක් හම්බුනේ. මට
    තියෙන්නෙ seylan bank card එකක්
    මට refund එක හම්බුනෙ ඉයේ. අද
    උදේ card centre එකට call
    එකක් ගත්තම එයාල කියනව
    මගෙ balance එක 2$ කියල. දැන්
    මගෙ 8$ වලට මොකද වෙල
    තියෙන්නෙ???
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,535
    22,215
    113
    Gotland
    රිෆන්ඩ් එක කාර්ඩ් එකට වැටෙන්නේ නැද්ද කොහෙද බං. පේපැල් එකේ තියෙනවා නම් ආව කියල කිසි අව්ලක් නෑ