ebay එක ගැන හෙල්ප් එකක් ඔනේ...

isuru_feat

Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    පේ පෑල් එකේ නමයි ඔයාගෙ කාඩ් එකේ නමයි එක වන්න ඕනෙ. නැතුව රිෆන්ඩ් එක වැටෙන්නෙනෑ. වෙන කෙනෙකුගෙ නමට තියන කාඩ් එකකින් පේ පෑල් රිෆන්ඩ් ගන්න බෑ.
    :lol: :lol: ehema magulak ne.. Mama ganne ape piyage card eken
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    සල්ලි දීපන්
    සෙලර්වට කියපන් සිද්ධිය.
    උඹ තව අයිටම් එකක් සල්ලි දීල ගනින්. සෙලර්ට කියපන් බඩු එවන්න එපා කියල. පොසිටිවු ෆීඩ් බැක් එකක් දීපන්
     
    • Like
    Reactions: eregoda899

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    සල්ලි දීපන්
    සෙලර්වට කියපන් සිද්ධිය.
    උඹ තව අයිටම් එකක් සල්ලි දීල ගනින්. සෙලර්ට කියපන් බඩු එවන්න එපා කියල. පොසිටිවු ෆීඩ් බැක් එකක් දීපන්

    ඒල. සේලර් ට මෑසේජ් එකක් දෑම්මා.. තාම රිප්ලයි නෑ.. රිප්ලයි අවේ නෑත්තන් ඔබ කියන දේ තමා කියන්න වෙන්නේ.. පොසිටිව් ෆිඩ්බැක් එකක් දුන්නා උට..
     
    • Like
    Reactions: nrjayasinghe
    Aug 10, 2008
    332
    38
    0
    Colombo
    සම්පත් වෙබ් කාර්ඩ් එකෙන් මන් පේ කරේ.. එක රිෆන්ඩ් වෙනවා නේද? බැලන්ස් එක බලන්නත් බැරි උනා..

    Sampath web card ekata refund wenawa machan, aulak ne. Math use karanne Sampath web card ekak. Oya wage refund ona tharan avith thiyenawa. Habai balance eka update wenna dawasak dekak yanawa..:yes::yes::yes:
     
    • Like
    Reactions: eregoda899