ebay එක ගැන හෙල්ප් එකක් ඔනේ...

eregoda899

Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    ebay එක ගැන හෙල්ප් එකක් ඔනේ...

    මං ebay හරහා handfree set එකක් ඔර්ඩර් කරා.. උන්ගේ ඩිලිවරි කරන ෆයිනල් ඩේට් එකට එක වෙනකන් අයිටම් එක අවේ නෑ.. මාස එකහමාරකට පස්සේ මන් සේලර්ව කොන්ටැක්ට් කරගෙන ඇහුවා ඇයි කියලා.. එයලා සල්ලි අපහු රිෆන්ඩ් කරා මට. දැන් රිෆන්ඩ් කරලා සතියකින් පස්සේ අයිටම් එක අවා.. මං මොකද මේකට කරන්නේ?
     
    Last edited:
    Aug 10, 2008
    332
    38
    0
    Colombo
    Sellerta msg ekak dapan ubata item eka hambuna, uba repay karanawa kiyala. Onnam ugen ahapan mona email(paypal) ekatada salli ewanna one kiyala. ou mokak hari ewwoth ekata paypal gihin salli send karapan. Nathnam paypal eke watena sellerge email ekata send karapan...:)
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ebay එකට සිද්දිය කියලා mail එකක් දාන්න sellerටත් එකම යවන්න ebay contact වල ඇති උන්ගේ mail address එක ebay ලට යවන ලිපියේ seller නම සදහන් කරන්න මතක ඇතුව උබ ලංකාවේ කියලත් කියපන්
     
    • Like
    Reactions: eregoda899

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    Contact him and send through paypal.

    Sellerta msg ekak dapan ubata item eka hambuna, uba repay karanawa kiyala. Onnam ugen ahapan mona email(paypal) ekatada salli ewanna one kiyala. ou mokak hari ewwoth ekata paypal gihin salli send karapan. Nathnam paypal eke watena sellerge email ekata send karapan...:)

    ebay එකට සිද්දිය කියලා mail එකක් දාන්න sellerටත් එකම යවන්න ebay contact වල ඇති උන්ගේ mail address එක ebay ලට යවන ලිපියේ seller නම සදහන් කරන්න මතක ඇතුව උබ ලංකාවේ කියලත් කියපන්

    tax bro.. ref added
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    සල්ලි දීපන් බන් උ අයිටම් එක එවලා තියනවනේ. අපේ කාලකන්නි බන් ඩිලිවර් කරන්න පරක්කු වෙන්නේ. උන්ගේ වරදක් නැ. මැසේජ් එකක් දාපන් අයිටම් එක අවා කියලා. සල්ලි දෙන්න විදියක් අහලා මාත් ඒ විදියට කරලා තියනවා බන් :)
     
    • Like
    Reactions: eregoda899

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    මං ebay හරහා handfree set එකක් ඔර්ඩර් කරා.. උන්ගේ ඩිලිවරි කරන ෆයිනල් ඩේට් එකට එක වෙනකන් අයිටම් එක අවේ නෑ.. මාස එකහමාරකට පස්සේ මන් සේලර්ව කොන්ටැක්ට් කරගෙන ඇහුවා ඇයි කියලා.. එයලා සල්ලි අපහු රිෆන්ඩ් කරා මට. දැන් රිෆන්ඩ් කරලා සතියකින් පස්සේ අයිටම් එක අවා.. මං මොකද මේකට කරන්නේ?

    • Like
    Reactions: eregoda899

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    සල්ලි දීපන් බන් උ අයිටම් එක එවලා තියනවනේ. අපේ කාලකන්නි බන් ඩිලිවර් කරන්න පරක්කු වෙන්නේ. උන්ගේ වරදක් නැ. මැසේජ් එකක් දාපන් අයිටම් එක අවා කියලා. සල්ලි දෙන්න විදියක් අහලා මාත් ඒ විදියට කරලා තියනවා බන් :)

    මං මේකට පස්සේ දාපු අයිටම් ගොඩක් ඒවා ඩීලිවර් උනා.. මේක ගොඩක් පරක්කුයි... උන් මනි රිෆන්ඩ් කරලාත් වීක් එකකට පස්සේ මේක ආවේ..
    ලංකාවේ උන් ගෑන කතා කරලා වෑඩක් නෑ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    mind+_5c0dce9342b2d00f77b79f3f74880fe8.jpg
     
    • Like
    Reactions: eregoda899

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    පේ පෑල් එකේ නමයි ඔයාගෙ කාඩ් එකේ නමයි එක වන්න ඕනෙ. නැතුව රිෆන්ඩ් එක වැටෙන්නෙනෑ. වෙන කෙනෙකුගෙ නමට තියන කාඩ් එකකින් පේ පෑල් රිෆන්ඩ් ගන්න බෑ.
     
    Last edited:

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මට මාර කේස් එකක් වෙලා තියෙනවා.මම අයිටම් එක ගත්තේ මගේ ඩෙබිට් කාඩ් එකෙන්. අයිටම් එක ලැබුනෙ නැති නිසා මම සෙලර්ගෙන් රීෆන්ඩ් එක ඉල්ලුවා. මට ඊබේ එකේ තියෙන ඊමේල් එක නමින් පේපෑල් එකව්න්ට් එකක් තිබුනේ නෑ. මූ රීෆන්ඩ් එක දාල තියෙන්නේ මගේ ඊබේ එකව්න්ට් ඊමේල් එකට. :no: අන්තිමට මට අයිටම් එකත් නෑ. මගේ සල්ලිත් නෑ අයිටම් එකත් නෑ. ඩොලර් 43ක්. එහෙම රිෆන්ඩ් එකක් ඉල්ලනකොට සෙලර් ට කියන්න ඕනෙද මගේ ඩෙබිට් කාඩ් එකට එවන්න කියලා ? මට වෙරිෆයිඩ් පේපෑල් එකව්න්ට් එකක් තියෙනවා. හැබැයි ඊබේ එකව්ට් එකේ ඊමේල් එක නමින් නෙමෙයි තියෙන්නේ. :dull: රීෆන්ඩ් ඉල්ලනකොට සෙලර්ට කියන්න පුළුවන්ද මම දෙන ඊමේල් එකට රිෆන්ඩ් කරන්න කියලා ?

    අනේ කියන්න යාළුවනේ ලොකු උදව්වක් මේක රෙප් දෙන්නම් මම :dull:
     
    උබේ වෙරිෆයිඩ් පේපෑල් එකට අර රීෆන්ඩ් එක ආපු පේපෑල් ඊමේල් එක ඇඩ් කරපන්. එතකොට ඒ සල්ලි ටික උබේ පරන පේපෑල් එකේ තියෙයි.
     
    • Like
    Reactions: DaFuq

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    උබේ වෙරිෆයිඩ් පේපෑල් එකට අර රීෆන්ඩ් එක ආපු පේපෑල් ඊමේල් එක ඇඩ් කරපන්. එතකොට ඒ සල්ලි ටික උබේ පරන පේපෑල් එකේ තියෙයි.
    මේ දැන් කරා බන් තාම මුකුත් වැටුනේ නෑ. එනිවේ තෑන්ක්ස් මචන්. රෙප් දුන්නා :yes: සල්ලි ැාවොත් ලොකු දෙයක්. :rolleyes:
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    පේ පෑල් එකේ නමයි ඔයාගෙ කාඩ් එකේ නමයි එක වන්න ඕනෙ. නැතුව රිෆන්ඩ් එක වැටෙන්නෙනෑ. වෙන කෙනෙකුගෙ නමට තියන කාඩ් එකකින් පේ පෑල් රිෆන්ඩ් ගන්න බෑ.

    සම්පත් වෙබ් කාර්ඩ් එකෙන් මන් පේ කරේ.. එක රිෆන්ඩ් වෙනවා නේද? බැලන්ස් එක බලන්නත් බැරි උනා..