EBAY කාපු වැඩ්ඩොන්ට.... ගොඩක් අයට වැදගත් වෙයි

awantha herath

Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    EBAY කාපු වැඩ්ඩොන්ට.... ගොඩක් අයට වැදගත් වෙයි

    මචං ලා මම samsung galaxy s4 LTE phone එකක් ගන්න හිතන් ඉන්නවා EBAY එකෙන්.. එත් මම දන්නේ නැති ප්‍රශ්න ටිකක් තියෙනවා.

    01 EBAY එකෙන් ටැක්ස් වදින්නේ නැතිව ගන්න පුලුවන් කියලා කතාවක් මම අහලා තියෙනවා. ඒක ඇත්තද? :shocked::shocked::shocked::shocked:

    02 ඔරිජිනල් Phone එකක්ම ගන්න පුලුවන්ද? :no:

    03 ඒ විදියට ගත්ත අය ඉන්නවද? :yes:

    04 කීයක් විතර වෙයිද? :growl:

    05 මේ කියපු කාරණා ඔක්කොම එක්ක shipping free ගෙන්න ගන්න පුලුවන් විශ්වාසනීය කස්ටමර් කෙනෙක්ගේ link එකක් තියෙන එලකිරි කොල්ලෙක් ඉන්නවනම් post කරන්න...(තැන්ක්ස්) :P:P

    (කොහොම හරි ටැක්ස් ඇතිව හෝ නැතිව S4 ක් ගෙනාපු අමාරැවේ වැටුනේ නැති කෙනෙක් ඉන්නවනම් ඒ phone එක ගත්ත link post කරන්න) තැන්කු කොල්ලනේ...

    දන්නේ නැති අය බම්පියක් වත් දලා යන්ඩෝ.....
    :D:D:D:D:D:D
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    lankawen ganinko warranty ekka.. oka ebay eken genath mona hari unoth aith yawanna epai, ubata double padui.:sorry:
     
    prabu721

    Member
    Feb 16, 2009
    7
    0
    0
    machan hoda seller kenekda nedda kiyana eka ubatama balaganna puluwan seller ge profile ekata gihilla eyata thiyena positive ,negative ,nutral gana balala.positive wedi anith ewa godaak adu aya hodai.buyers la dela thiyena feedback balannath puluwan
    anika machan horunta e bay eke inna be.phn walata tax kathawak ne
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    pls buy it from Sri lanka

    My friend purchased from abroad and had to pay lots of duty and get additional documents from TRC and Import/export department
     
    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    lankawen ganinko warranty ekka.. oka ebay eken genath mona hari unoth aith yawanna epai, ubata double padui.:sorry:

    ලන්කාවෙන් ගනන් පුලුවන් තැනක් කියහන්කෝ මචං.... ගොඩක් තැන් වල තියෙන්නේ fake එකනේ බන් කොහොමද අදුර ගන්නේ original එක. අනික ලංකාවේ 80-90 වෙනවනේ original එක. :no:
     
    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    machan hoda seller kenekda nedda kiyana eka ubatama balaganna puluwan seller ge profile ekata gihilla eyata thiyena positive ,negative ,nutral gana balala.positive wedi anith ewa godaak adu aya hodai.buyers la dela thiyena feedback balannath puluwan
    anika machan horunta e bay eke inna be.phn walata tax kathawak ne

    අහ් ටැක්ස් වදින්නේ නැද්ද? :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    pls buy it from Sri lanka

    My friend purchased from abroad and had to pay lots of duty and get additional documents from TRC and Import/export department

    එතකොට ටැක්ස් වදිනේ නැතිව ගෙන්න ගන්න පුලුවන් කියන්නේ බොරැද? :(
     
    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    පැටියා;16790500 said:
    lankawen ganin

    ලන්කාවෙන් ගන්න පුලුවන් හොද තැනක් කියපන්කෝ... ගාන කියක් විතර වෙයිද?

    සින්හගිරි හොදයිද? මම නුවරඑලියේ බන් කොළඹ පුරැදු නැ බන් අපට... :no::no::no::no::confused:
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    එතකොට ටැක්ස් වදිනේ නැතිව ගෙන්න ගන්න පුලුවන් කියන්නේ බොරැද? :(

    na..tax wadinawa...a witharak neme TRC yannath wei....custom 1 shape une nathnam.....ei import control 1....
    oya mukuth na custm officer shape unoth....podi tax ekak gahai.....mamath phons genawa habai used....3k withara ahu una......500/= tax gahuwa...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලන්කාවෙන් ගන්න පුලුවන් හොද තැනක් කියපන්කෝ... ගාන කියක් විතර වෙයිද?

    සින්හගිරි හොදයිද? මම නුවරඑලියේ බන් කොළඹ පුරැදු නැ බන් අපට... :no::no::no::no::confused:

    උඹෙ බජට් එක කීයද? :)
     
    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    mehen ganin

    ‍මෙහෙන් ගන්න ගියාම චයිනීස් ජරාවල් නේ බන් දෙන්නේ එපා වෙලා බන්.. එටිසලාට් හම්බයෝ 99000 ක් කියනවා.. උන්ගෙන්නම් මලත් ගන්නේ නැ... 5000යි කීවත්... කොළඹ එන්න බැ බන් පාරවල් දිහා දැක්කම ඔලුව කැරකෙනවා...
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං

    ‍මෙහෙන් ගන්න ගියාම චයිනීස් ජරාවල් නේ බන් දෙන්නේ එපා වෙලා බන්.. එටිසලාට් හම්බයෝ 99000 ක් කියනවා.. උන්ගෙන්නම් මලත් ගන්නේ නැ... 5000යි කීවත්... කොළඹ එන්න බැ බන් පාරවල් දිහා දැක්කම ඔලුව කැරකෙනවා...

    S4 ekak den 57-60 wage yanawa.. mehen ganna eka godak labayi

    hoda shop ekakin ganin. ikman or individualagen ganna epa,
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එතකොට ටැක්ස් වදිනේ නැතිව ගෙන්න ගන්න පුලුවන් කියන්නේ බොරැද? :(

    මෙහෙමයි බං සමහර වෙලාවට ලොකු පාර්සල් එකක ෆෝන් එක ආවත් ගෙදරටම එනවා සමහර වෙලාවට බබල් බෑග් එකක දාලා නෝමල් කවර් එකක දාලා ෆෝන් එකක් එවුවත් මාට්ටු වෙලා TRC and import control යන්න වෙනවා. ඒක ඒ වෙලාවෙ ලක් එක තමා. ඕවා වාත කේස් බං කොලඹ දුවන්නයි එක එකාට පීචං වෙන්නයි කතන්දර ගොඩයි. අනික මොකක් හරි ලෙඩක් සෙට් වුනොත් ලොසේ ලොස්. උඹෙ කැමැත්තක් ඉතිං ඊබේ ගත්තා කියලා මහා ලොකු ලාබයක් නෑ. උඹ නුවර එලියෙ නම් ඉතිං කොලඹ එන්න වෙනවා TRC and Import Control යන්න. ඊට සැප නැද්ද අතේ තියන ගානට වොරන්ටි එක්ක උඹලගෙ ගෙවල් පැත්තෙන්ම ෆෝන් එකක් ගන්න එක? :D