EBAY කාපු වැඩ්ඩොන්ට.... ගොඩක් අයට වැදගත් වෙයි
මචං ලා මම samsung galaxy s4 LTE phone එකක් ගන්න හිතන් ඉන්නවා EBAY එකෙන්.. එත් මම දන්නේ නැති ප්‍රශ්න ටිකක් තියෙනවා.
01 EBAY එකෙන් ටැක්ස් වදින්නේ නැතිව ගන්න පුලුවන් කියලා කතාවක් මම අහලා තියෙනවා. ඒක ඇත්තද?

02 ඔරිජිනල් Phone එකක්ම ගන්න පුලුවන්ද?
03 ඒ විදියට ගත්ත අය ඉන්නවද?
04 කීයක් විතර වෙයිද?
05 මේ කියපු කාරණා ඔක්කොම එක්ක shipping free ගෙන්න ගන්න පුලුවන් විශ්වාසනීය කස්ටමර් කෙනෙක්ගේ link එකක් තියෙන එලකිරි කොල්ලෙක් ඉන්නවනම් post කරන්න...(තැන්ක්ස්)

(කොහොම හරි ටැක්ස් ඇතිව හෝ නැතිව S4 ක් ගෙනාපු අමාරැවේ වැටුනේ නැති කෙනෙක් ඉන්නවනම් ඒ phone එක ගත්ත link post කරන්න) තැන්කු කොල්ලනේ...
දන්නේ නැති අය බම්පියක් වත් දලා යන්ඩෝ.....