EBAY කාපු වැඩ්ඩොන්ට.... ගොඩක් අයට වැදගත් වෙයි

awantha herath

Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    පැටියා;16790586 said:
    මෙහෙමයි බං සමහර වෙලාවට ලොකු පාර්සල් එකක ෆෝන් එක ආවත් ගෙදරටම එනවා සමහර වෙලාවට බබල් බෑග් එකක දාලා නෝමල් කවර් එකක දාලා ෆෝන් එකක් එවුවත් මාට්ටු වෙලා TRC and import control යන්න වෙනවා. ඒක ඒ වෙලාවෙ ලක් එක තමා. ඕවා වාත කේස් බං කොලඹ දුවන්නයි එක එකාට පීචං වෙන්නයි කතන්දර ගොඩයි. අනික මොකක් හරි ලෙඩක් සෙට් වුනොත් ලොසේ ලොස්. උඹෙ කැමැත්තක් ඉතිං ඊබේ ගත්තා කියලා මහා ලොකු ලාබයක් නෑ. උඹ නුවර එලියෙ නම් ඉතිං කොලඹ එන්න වෙනවා TRC and Import Control යන්න. ඊට සැප නැද්ද අතේ තියන ගානට වොරන්ටි එක්ක උඹලගෙ ගෙවල් පැත්තෙන්ම ෆෝන් එකක් ගන්න එක? :D

    ඒක ඇත්ත මචං.... ප්‍රශ්නේ මචං මෙහේ ඉන්නේ කම්බ ‍හොරැනේ බන්... අමු චයිනිස් ඇගේ ගහන්නේ ඔරිජිනල් කියලා.. මම වැඩිය දන්නෙත් නැ බන්... s4 එකේ version කියක් තියෙනවද බන්? international , us/canada, japan, any call
    එකේත් 19500 පිස්සු හැදෙනවා බන්...

    සැම්සුන් සබ්ජටේ එක අමාරැයි කියලා හිතෙනවා බන් AL වලට වඩා.... කෝමද හොද එක හොයා ගන්නේ..

    S4 එකේ 4G නැතුව phone එකක් එනවද බන්?
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,658
    3,376
    113
    Bandarawela
    ඒක ඇත්ත මචං.... ප්‍රශ්නේ මචං මෙහේ ඉන්නේ කම්බ ‍හොරැනේ බන්... අමු චයිනිස් ඇගේ ගහන්නේ ඔරිජිනල් කියලා.. මම වැඩිය දන්නෙත් නැ බන්... s4 එකේ version කියක් තියෙනවද බන්? international , us/canada, japan, any call
    එකේත් 19500 පිස්සු හැදෙනවා බන්...

    සැම්සුන් සබ්ජටේ එක අමාරැයි කියලා හිතෙනවා බන් AL වලට වඩා.... කෝමද හොද එක හොයා ගන්නේ..

    S4 එකේ 4G නැතුව phone එකක් එනවද බන්?

    mona fake ekat housing wala quality eken aduna ganna puluwan machan.barimanam benchmark app ekakin check karala balapan.fake adunagann oya kiyana tharam amaru na.