Ebay ද Aliexpress

cyberian

Active member
  • Nov 9, 2008
    111
    95
    28
    මචන්. ලොකුම උදව්වක් ඕනේ.. මට කියපල්ලකො EbayAliexpress ද වඩා ශුවර් කියලා.මට තාත්තට උවමනා දෙයක් ගෙන්න ගන්න ඕනේ.ඒකට ලන්කවේ මුදලින් 15000 :oo:විතර යනව.සයිට් දෙකේම බඩු තියෙනවා.දන්න කෙනෙක් කියපල්ලකෝ.

    If you are buying Chinese made products, AliExpress is the best. You'll get a better deal and the shipping is fast as well. Try their mobile app, which gives better discounts. :)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    මේ දවස් වල අලි එකේ ශිපින් ලේට් වගේ
    ට්‍රැකින් වල තියෙන්නෙ Departured from orgin country කියලා, ඒත් ට්‍රැකින් අප්ඩේට් වෙන්නෙත් නැහැ ගොඩක් දවස් ගිහිල්ලත් එක්ක
    ගියමාසෙ 6 දාපු එකක් අද ආවෙ