eBay පවර් බෑන්ක්

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    කවුරුහරි ඉන්නවද බන් eBay එකෙන් Power Bank ගෙන්නපු ?

    බර වැඩි නිසා Custom එකෙන් අල්ලයිද එකක් Order කලොත් ?

    මේක Order කරන්න බැලුවෙ
    ටිකක් ලාබයි ලංකාවෙ විකුණන උන්ට වැඩිය


    10400_mAh_(Ausus).jpg


    US $19.99
     
    • Like
    Reactions: Nu1Dnk

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    Box eka podi nam hugak welawata ei, custom declaration ekata gift kiyala danna kiyanna, man car radio (1din) ekak ehemath gennuwa ebay eken, gedaratama awa,

    එළ එළ......
    මේකේ පොඩි box එකක් තියෙන්නෙ මචන්
    Sellerට gift item කියල දාන්න කියන්නම්
    Thank You !!!
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    මචන් මම ඔය power bank එක ගෙනාව singapore වලින්.උබට ඕනේ නම් ගෙනල්ල දේනම්.3000 වෙනවා. 10400mph.
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මචන් මම ඔය power bank එක ගෙනාව singapore වලින්.උබට ඕනේ නම් ගෙනල්ල දේනම්.3000 වෙනවා. 10400mph.

    එළනේ
    උඹ කොහෙද ඉන්නෙ බන්
    ළඟදි යනව නම් ගෙනෙන්කො එකක්