පවර් බෑන්ක් Mi vs Anker

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,046
    46,523
    113
    Xiaomi ඉතිං ගාණ කොහොමත් අඩුයි..ANKER අැමරිකාවේ යුරෝපේ famous brand ඵකක් නිසා ගාණ වැඩියි..
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    වෙනස් වෙන්නෙ ඇතුලෙ තියෙන බැට්ට්‍රි බ්‍රැන්ඩ් එකෙන්, පැනසොනික් lg බැට්ට්‍රි තමයි එන්නෙ,

    පැනසොනික් නම් හොදයි, මතක විදියට සියොමි වල එන්නෙ පැනසොනික්,

    Anker original kiyala sure da?
    චයිනිස් බ්‍රැන්ඩ් වල ෆෙක් නැ, උන් ෆෙක් ගාහාන්නෙ පිට බ්‍රැන්ඩ් වලට,
    ------ Post added on Jun 18, 2024 at 7:06 PM
     
    • Like
    Reactions: NRTG