පවර් බෑන්ක් Mi vs Anker

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හොඳ තැනකින් ගත්තා නම් හරි. කොහොමත් ඔරිජිනල් එකෙයි ඩුබ්ලිකේට් එකෙයි ගානේ වෙනසක් තියෙනවනේ. ඒක බලලා ගත්තා නම් හරි. :yes:
    ehema thanak dannawda? gane wenas kiwe? kiyak wageda?

    issara nan sticker ekak thibba hurala site eken chech krnnada.dan kohomada dan na
    anker?
    ------ Post added on Jun 19, 2024 at 4:16 PM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ehema thanak dannawda? gane wenas kiwe? kiyak wageda?


    anker?
    ------ Post added on Jun 19, 2024 at 4:16 PM
    සමාවෙන්න ඕනේ. මං නම් ලන්කාවේ නෙමෙයි ඉන්නේ.. හැබැයි මෙහේ සල්ලි වලින් ගත්තත් ලන්කාවේ හැටියට රු 4500ක් විතර වෙනසක් තියෙනවා..