ebay පශ්නයක්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං unpaid case එකක් සෙලර් කෙනෙක් open කරල ආයෙත් ඒක වැහුවම අපිත් කොහෙන් හරි ඒක conform කරන්න ඕනේද
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    ow. unpaid case eka close karana reason eka denna one. ekko payment eka kala kiyala, ehema nathnam buyer not responsive kiyala. oya dewani reason eka nisa close kaloth apita final value credit fee eka hambenawa ehema nathnam month end ekedi e bay eken apita bill eka hadanawa unpaid item ekath sell una widihata consider karala.
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    කෙනෙක් දන්නෙ නැති දෙයක් ඇහුවම උත්තර දෙන්න දන්නෙ නැත්තම් ඒ මනුස්සයාව පාච්චල් කරන්න යන්න එපා! ඔය සහෝදරයා එහෙම කරද්දි අපිට ඔය සහෝදරයගේ අම්මව මතක් වෙනවා! :)
     
    • Like
    Reactions: EHDEHD

    T~sunami

    Member
    Apr 13, 2012
    107
    4
    0
    කෙනෙක් දන්නෙ නැති දෙයක් ඇහුවම උත්තර දෙන්න දන්නෙ නැත්තම් ඒ මනුස්සයාව පාච්චල් කරන්න යන්න එපා! ඔය සහෝදරයා එහෙම කරද්දි අපිට ඔය සහෝදරයගේ අම්මව මතක් වෙනවා! :)
    another uncivilized jerk.GODAYEK