ඔහේ දාල බලපන් බැරිවෙලාවත් අවොත් පොස්ට් එකේ ගොඩනේ

උබ ඔක ගත්තත් කොහොමද air tank එක රිෆිල් කරන්නේ.. මම නම් කියන්නේ ලංකාවේ තියෙන air rifle එකක් ගනින් මම ගාවත් එකක් තියෙනවා රු9000 ඉඳලා රු250000 දක්වා තියෙනවා. scope එක්ක එව්වත් තියෙනවා. නිතිමය අවසරයක් ඔනේ නැහැ... ඔලුවකට එහෙම තිබ්බොත් 5m-10m අතර කඩාගෙන යකඩ තුඩ ඇතුලට යනවා.....
p.s - ahh one of my favorite ultimate goal in life shoot to panadura ponz's coconut head with my air rifle.

ආයුධ රට තුළට Import කරන්න කලින් Defence Ministry එකෙන් ඒකට අවසරයක් ගන්න ඕනේ
ආයුධ බලපත්‍රයක් ගන්න පුලුවන් මේ කරුණු වලට විතරයි.
1. කැලෑ සත්තුන්ගෙන් වගාව ආරක්ෂා කරගැනීමට (නමුත් ඒකට Shotgun තාම ගන්න බෑ)
2. ආත්ම ආරක්ෂාව සදහා නමුත් ඒක හැමෝටම දෙන්නේ නෑ ප්‍රබූන්ට වගේ තමයි මේක ගන්න පුලුවන්.
3. ක්‍රිඩා තරග සදහා
4. Private Security Agencies සදහා
5. පාර්ලිමේන්තුවේ ඉන්න Members ලගේ ආරක්ෂාව සදහා.
නමුත් හැම ආයුධයක් සදහාම බලපත්‍ර දෙන්නේ නෑ. හොදම වැඩේ ඕක ගන්න කලින් Defence Ministry එකට ගිහින් අහන එකයි. ගිහිල්ලම අහන්න, ඒ වගේම කියන්න ගන්න යන හේතුව සහා කොහේන්ද ඒක ගේන්නෙ කියලත්. ඒ වගේම තුවක්කුවේ Specs ටිකත් පෙන්වන්න. automatic weapons ගොඩක් රටවල තහනම් civil අයට. ඉතින් ඒක වැදගත් කියන එකත්.

mama danna vidihata License one air rifle walatathඋබ ඔක ගත්තත් කොහොමද air tank එක රිෆිල් කරන්නේ.. මම නම් කියන්නේ ලංකාවේ තියෙන air rifle එකක් ගනින් මම ගාවත් එකක් තියෙනවා රු9000 ඉඳලා රු250000 දක්වා තියෙනවා. scope එක්ක එව්වත් තියෙනවා. නිතිමය අවසරයක් ඔනේ නැහැ... ඔලුවකට එහෙම තිබ්බොත් 5m-10m අතර කඩාගෙන යකඩ තුඩ ඇතුලට යනවා.....
p.s - ahh one of my favorite ultimate goal in life shoot to panadura ponz's coconut head with my air rifle.
උබ ඔක ගත්තත් කොහොමද air tank එක රිෆිල් කරන්නේ.. මම නම් කියන්නේ ලංකාවේ තියෙන air rifle එකක් ගනින් මම ගාවත් එකක් තියෙනවා රු9000 ඉඳලා රු250000 දක්වා තියෙනවා. scope එක්ක එව්වත් තියෙනවා. නිතිමය අවසරයක් ඔනේ නැහැ... ඔලුවකට එහෙම තිබ්බොත් 5m-10m අතර කඩාගෙන යකඩ තුඩ ඇතුලට යනවා.....
p.s - ahh one of my favorite ultimate goal in life shoot to panadura ponz's coconut head with my air rifle.
පැටියා;16182110 said:වගා ආරක්ෂාවට කියලා ගන්න පුලුවන් මචං ඒත් ලොකු වගාවක් තියෙන්න ඕනෙ.
අපි ගත්තා දැනට අවුරුදු 10කට විතර උඩදි.
රත්මලාන පැත්තෙ පොට් එකක් තියනවා එතනින් තමයි ගත්තෙ![]()
අනේ නැහැ මචන් මගේ යාලුවෙකුට බන් හොයන්නේකලු පූසා;16182131 said:ado burkawak andagena gihin oya sellam pistol eka pennala shop ekak hari bank ekak hari kadanna neda hadanne![]()

mama danna vidihata License one air rifle walatath