ebay ප්‍රස්නයක්

FCB

Well-known member
  • Jul 18, 2009
    3,106
    731
    113
    Lankaawe sell arannath tiyenawa,Boralesgamuwe practice karanna tanakith tiyenawa.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඔහේ දාල බලපන් බැරිවෙලාවත් අවොත් පොස්ට් එකේ ගොඩනේ
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    උබ ඔක ගත්තත් කොහොමද air tank එක රිෆිල් කරන්නේ.. මම නම් කියන්නේ ලංකාවේ තියෙන air rifle එකක් ගනින් මම ගාවත් එකක් තියෙනවා රු9000 ඉඳලා රු250000 දක්වා තියෙනවා. scope එක්ක එව්වත් තියෙනවා. නිතිමය අවසරයක් ඔනේ නැහැ... ඔලුවකට එහෙම තිබ්බොත් 5m-10m අතර කඩාගෙන යකඩ තුඩ ඇතුලට යනවා..... :cool:

    p.s - ahh one of my favorite ultimate goal in life shoot to panadura ponz's coconut head with my air rifle.
     
    Last edited:

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    උබ ඔක ගත්තත් කොහොමද air tank එක රිෆිල් කරන්නේ.. මම නම් කියන්නේ ලංකාවේ තියෙන air rifle එකක් ගනින් මම ගාවත් එකක් තියෙනවා රු9000 ඉඳලා රු250000 දක්වා තියෙනවා. scope එක්ක එව්වත් තියෙනවා. නිතිමය අවසරයක් ඔනේ නැහැ... ඔලුවකට එහෙම තිබ්බොත් 5m-10m අතර කඩාගෙන යකඩ තුඩ ඇතුලට යනවා..... :cool:

    p.s - ahh one of my favorite ultimate goal in life shoot to panadura ponz's coconut head with my air rifle.

    ඔව් බන් air pistol ekata වඩා air rifle එක පට්ට. රිලවුන්ගේ ඇට හැලෙන්න තිබ්බැකි :lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ආයුධ රට තුළට Import කරන්න කලින් Defence Ministry එකෙන් ඒකට අවසරයක් ගන්න ඕනේ
    ආයුධ බලපත්‍රයක් ගන්න පුලුවන් මේ කරුණු වලට විතරයි.

    1. කැලෑ සත්තුන්ගෙන් වගාව ආරක්ෂා කරගැනීමට (නමුත් ඒකට Shotgun තාම ගන්න බෑ)
    2. ආත්ම ආරක්ෂාව සදහා නමුත් ඒක හැමෝටම දෙන්නේ නෑ ප්‍රබූන්ට වගේ තමයි මේක ගන්න පුලුවන්.
    3. ක්‍රිඩා තරග සදහා
    4. Private Security Agencies සදහා
    5. පාර්ලිමේන්තුවේ ඉන්න Members ලගේ ආරක්ෂාව සදහා.

    නමුත් හැම ආයුධයක් සදහාම බලපත්‍ර දෙන්නේ නෑ. හොදම වැඩේ ඕක ගන්න කලින් Defence Ministry එකට ගිහින් අහන එකයි. ගිහිල්ලම අහන්න, ඒ වගේම කියන්න ගන්න යන හේතුව සහා කොහේන්ද ඒක ගේන්නෙ කියලත්. ඒ වගේම තුවක්කුවේ Specs ටිකත් පෙන්වන්න. automatic weapons ගොඩක් රටවල තහනම් civil අයට. ඉතින් ඒක වැදගත් කියන එකත්.

    වගා ආරක්ෂාවට කියලා ගන්න පුලුවන් මචං ඒත් ලොකු වගාවක් තියෙන්න ඕනෙ.
    අපි ගත්තා දැනට අවුරුදු 10කට විතර උඩදි. :)
    රත්මලාන පැත්තෙ පොට් එකක් තියනවා එතනින් තමයි ගත්තෙ :)
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    උබ ඔක ගත්තත් කොහොමද air tank එක රිෆිල් කරන්නේ.. මම නම් කියන්නේ ලංකාවේ තියෙන air rifle එකක් ගනින් මම ගාවත් එකක් තියෙනවා රු9000 ඉඳලා රු250000 දක්වා තියෙනවා. scope එක්ක එව්වත් තියෙනවා. නිතිමය අවසරයක් ඔනේ නැහැ... ඔලුවකට එහෙම තිබ්බොත් 5m-10m අතර කඩාගෙන යකඩ තුඩ ඇතුලට යනවා..... :cool:

    p.s - ahh one of my favorite ultimate goal in life shoot to panadura ponz's coconut head with my air rifle.
    mama danna vidihata License one air rifle walatath
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700

    මට නෙමෙය් බන් යාලුවෙකුට මේක ගෙන්න බැලුවේ.ප්‍රශ්න වැඩිය් වගේ බන් මෙහෙන් ගන්න කිව්වා මම ඌට.තැන්ක්ස් මචන්
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පැටියා;16182110 said:
    වගා ආරක්ෂාවට කියලා ගන්න පුලුවන් මචං ඒත් ලොකු වගාවක් තියෙන්න ඕනෙ.
    අපි ගත්තා දැනට අවුරුදු 10කට විතර උඩදි. :)
    රත්මලාන පැත්තෙ පොට් එකක් තියනවා එතනින් තමයි ගත්තෙ :)

    මෙහෙන් හොයල බලන්නම් මචන්.තැන්ක්ස්

    කලු පූසා;16182131 said:
    ado burkawak andagena gihin oya sellam pistol eka pennala shop ekak hari bank ekak hari kadanna neda hadanne :rofl:
    අනේ නැහැ මචන් මගේ යාලුවෙකුට බන් හොයන්නේ :lol:

    mama danna vidihata License one air rifle walatath

    එහෙමද,License නම් නැහැ බන් තැන්ක්ස් :(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    මොකටද බන් ebay එකෙන් ගෙන්නලා කටු කන්නේ ,,,
    ඔව්වා ඔය ඕනි තරම් ලංකාවේ ගන්න තියෙන්නේ බන් ...