http://cgi.ebay.com/ws/eBayISAPI.dl...akeTrack=true&ssPageName=VIP:watchlink:top:en

මචන්ලා මගේ යාලුවෙකුට මේක ගන්න ඕනවෙලා තියෙනවා.අරගන්න නීතිමය බාදාවක් මොකුත් නැද්ද.ගෙදරටම එඉය්ද.අහු උනොත් tax කීයක් වදිය්ද.ගෙන්නපු කව්රු හරි ඉන්නවනම් උදව් කරපල්ලකෝ.ජය වේවා ...........

මචන්ලා මගේ යාලුවෙකුට මේක ගන්න ඕනවෙලා තියෙනවා.අරගන්න නීතිමය බාදාවක් මොකුත් නැද්ද.ගෙදරටම එඉය්ද.අහු උනොත් tax කීයක් වදිය්ද.ගෙන්නපු කව්රු හරි ඉන්නවනම් උදව් කරපල්ලකෝ.ජය වේවා ...........
tharaha nathuwa kypanko meken mokakda wenne kiyalawath mona wage dewal walatada meka gannne ban 

මන් උගෙන් tracking details ඉල්ලගෙන තව හොඳට බැලුවම ලංකාවට එනවා.custom එකෙන් තමයි රිලීස් කරන්නේ නැහැ බන්.