Ebay පාර්සල් එක ගන්න

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Ebay පාර්සල් එක ගන්න

    මචංලා පොඩි Help එකක් ඕ‍නේ.. Custom එකෙන් එන ලියුම නැතුව ගිහින් අපිට පාර්සල් එකක් ගන්න බැරිද? Registration number එක එහෙම තියෙනවා. දැන් දවස් ගානක් තාම ලියුම ආවේ නෑ. මගේ අනන්‍යතාවය ඔප්පු කරලා පාර්සල් එක ගන්න බැරිද Tax ගෙවලා. පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්න
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Puluwan, parcel eka maheta awilla kiala conferm karagena post master general ta adress karala letter ekak liyan yanna oone....custom haraha yawala thamai parcel eka uba athata denne.....adaala tax gewanna wenawa....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෙහෙට අයිටම් එක ඇවිත් කියලා ෂුවර්ද? Detained කියලා ෂුවර්ද? ඉල්ලං පුකේ මාමයිට් ගාගන්න එපා ටික දවසක් ඉවසන්න එක්කො පාර්සලේ නැත්තං ලියුම ගෙදරට එයි :)
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    oyage parcel eke tracking nedda?

    oyage parcel eka normal ewala tibbath hari rosa pata kolayak ewai.