Ebay පාර්සල් එක ගන්න
මචංලා පොඩි Help එකක් ඕනේ.. Custom එකෙන් එන ලියුම නැතුව ගිහින් අපිට පාර්සල් එකක් ගන්න බැරිද? Registration number එක එහෙම තියෙනවා. දැන් දවස් ගානක් තාම ලියුම ආවේ නෑ. මගේ අනන්‍යතාවය ඔප්පු කරලා පාර්සල් එක ගන්න බැරිද Tax ගෙවලා. පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්න