ebay බඩු එන්නේ නෑ යකෝ

රනා

Member
Oct 12, 2013
172
20
0
pirth,AUS
පොඩ්ඩක් ඉවසල ඉදපල්ලා අයවැය ඉවර වෙනකන්, ඊට පස්සේ කොලබ ගිහින් tax ගෙවල ගනිවු,

උබල ඔහොම $1- $10 කැලි online ගෙන්න ගිහාම තම්බින්ගේ වෙළදාමට උන්ගේ තොරොම්බල් කඩ වලට මොකද වෙන්නේ??

ගීය සැරේ අධිකරණ අමත්‍යන්සේ අරන් ෂරිය නිතිය දාගන්න බැරි උන එකේ මේ සැරේ තැපැල් ඇමති කම අරන් තම්බින්ගේ බිස්නස් වැඩි කර ගන්නයි හදන්නේ. ඊයේ පෙරේදා ආණ්ඩුවේ එකකේ කිවා නේද රුපියලේ අගේ අඩු උනේ ebay වගේ ඒවා වලින් බඩු ගෙන්නපු නිසා කියල.
:lol::lol::lol::lol:
 

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • රනා;19101604 said:
    පොඩ්ඩක් ඉවසල ඉදපල්ලා අයවැය ඉවර වෙනකන්, ඊට පස්සේ කොලබ ගිහින් tax ගෙවල ගනිවු,

    උබල ඔහොම $1- $10 කැලි online ගෙන්න ගිහාම තම්බින්ගේ වෙළදාමට උන්ගේ තොරොම්බල් කඩ වලට මොකද වෙන්නේ??

    ගීය සැරේ අධිකරණ අමත්‍යන්සේ අරන් ෂරිය නිතිය දාගන්න බැරි උන එකේ මේ සැරේ තැපැල් ඇමති කම අරන් තම්බින්ගේ බිස්නස් වැඩි කර ගන්නයි හදන්නේ. ඊයේ පෙරේදා ආණ්ඩුවේ එකකේ කිවා නේද රුපියලේ අගේ අඩු උනේ ebay වගේ ඒවා වලින් බඩු ගෙන්නපු නිසා කියල

    අතල් එකට කිව්වට මේවා ඇත්තටම වුනොත් එහෙම චාමරට කියල වහ කුප්පියක් ගෙන්නගන්න තමා වෙන්නෙ :sorry:
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    මචන් ඉබේ බඩු එන්නේ නෑ තමයි :eek:
    ඉබේ බඩු එනවනම් උබ ඩොකෙක් හම්බවෙයන් :lol:
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    A. සිරියා;19101991 said:

    1116.gif
     
    Last edited:

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ada ekak awa..62 days.. :growl: refund gatta item ekak.. :rofl: dan thawa ekak order karala deal eka close karala 5 star dunna.

    I don't recommend it. :no::no::no: Pay for it now:):)
    බඩුවක් ගත්තනම් ඒකට ගෙවහන්.. නැත්තම් ඒක හොරකමක්. අනික සෙලර්ගෙ පැත්තෙනුත් හිතහන්. ඌ කරන්නෙත් බිස්නස් එකක්නෙ. අනික පරක්කු උනේ කොහෙත්ම උගේ වරදින් නෙවෙනෙ.