eBay බඩු එන්නෙ කොහොමද දැන්

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,480
    3,050
    113
    තාමත් eBay බඩු එන්නේ post එකේද? Courier service එක්කින්ද?

    Aliexpress නම් එන්නේ Daraz එකෙන් දැන්
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඉස්සර ආවෙත් තැපෑලෙන්නෙ බං?
    ඔව් ඉස්සර ආවෙත් තැපැල් මාම අතේ. ටැක්ස් නම් ගැහුවේ නෑ ඉස්සර මෙච්චර හොය හොය. ඔක්කොම වාත උනේ ඔය drop shipping course කරන්න පටන් ගත්ත කාලකන්නි course ටික මාකට් කරගන්න ebay එක හෑවා බම් කොල්ලයි බල්ලයි ඕනි එකයි එපා එකයි ඔක්කොම ආතල් එකට බඩු අරන් දාල paltform එක famous කරලා ගූ කරලා දැම්මා.

    මට මතකයි ඉස්කෝලෙ ගියකාලේ balackberry phone, iPod nano වගේ ඉලෙක්ට්‍රොනික් item හෙම ගෙන්නුවා හෝ ගාලා මම. (මහ ගෙදර ගියාම දාන්නම් මගේ අන්තිම ipod nano එකේ පින්තූරයක්, වැඩ නෑ මතක් වෙන්න තියන ඉන්නවා 🤭)
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,036
    27,685
    113
    36
    Mirihana
    alis.alberta.ca
    නතර කරගත්තා බන් පොඩි අයිටම් එක්කුත්. තැපැලේ එන්න ඔන හරි නම් ගෙදරටම
    අහ් ඔව් එහෙම නම් වෙනව. මටත් වෙලා තියනව. මම 2019 වගේ ඉදන් ebay ගෙන්නුවෙම නෑ. ඔය අතරමග කාලෙත් තැපෑලෙමද ආවෙ බ්‍රෝ. I mean ඔය කෝවිඩ් කාලෙ අරගල කාලෙ එහෙම.
     
    • Like
    Reactions: lasankandy

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    තාමත් eBay බඩු එන්නේ post එකේද? Courier service එක්කින්ද?

    Aliexpress නම් එන්නේ Daraz එකෙන් දැන්
    Courier Service eke enawa ara Global Shipping Program eke ewa

    Ebay Sexpert @Hyaenidae ( හුයනිඩේ )

    SLPOST

    which is better than Fedex, DHL and Aramex when it comes to taxes 😬
     
    • Love
    Reactions: Nidarshana_k

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අහ් ඔව් එහෙම නම් වෙනව. මටත් වෙලා තියනව. මම 2019 වගේ ඉදන් ebay ගෙන්නුවෙම නෑ. ඔය අතරමග කාලෙත් තැපෑලෙමද ආවෙ බ්‍රෝ. I mean ඔය කෝවිඩ් කාලෙ අරගල කාලෙ එහෙම.

    15000ට අඩු එවට තැපැලේ ආවාම හරි නම් ටැක්ස් නෑ බන්. මුන් එත් අල්ලනවා නේ.