Ebay බඩු ගන්න අයට ඩොලර් 10ක් නොමිලේ

SIC

Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    මචන් දවස් 2ක් වගේ යනවා බන් ඊබේ එකෙන් එන්න සල්ලි අතට ගත්තම නිකන් ඉන්න එපා මචන් දපන් අනිත් උන්ට පෙන්න තේඩ් එකේ​

    na machan ahema neme bande gattama acount ekata 10$ kiyala pennna epai ebates wala.ahame pennuwe na.man unta email ekak damma wistare kiyala.un balannam kiwuwa.set unama aniwa dannam.uba try karanne anith untat help ekak denna.ube thraed man godak balal thiyenawa.jayawewa:yes:
     
    • Like
    Reactions: Mahesh+

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,315
    807
    113
    Verified ✔

    එල මචන් උන්ට විස්තරේ කියපන් උන් පට්ට බන් පට්ට විදියට හෙල්ප් කරනවා බලලා කියපන් මොකෝ උනේ කියලා හරි ගියේ නැත්තම් කියපන් මට :)
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA

    එල මචන් උන්ට විස්තරේ කියපන් උන් පට්ට බන් පට්ට විදියට හෙල්ප් කරනවා බලලා කියපන් මොකෝ උනේ කියලා හරි ගියේ නැත්තම් කියපන් මට :)

    wade hari bn :cool: aparde kalin 700$ ganka lap ekak gennuwa .meka dannawanm kiyala hithuna bn:sorry:.un patta hodai.math adress eka dunna awama proofs dannam.thanks machn:cool:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මචන් දැන් ඔහොම එන්න විදියක් නැනේ මේ ටිකේ එයාලා 10ක් දෙනවා මෙහෙම එන්න ඕනා

    BH5Y5Pv.png

    Enwa bn.
    Ebates or walmart?
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    මචන් චෙක් එක සල්ලි වෙලා තිබුනා බන් ගිය සතියේ මම අද බන් දැක්කේ චෙක් කරපු වෙලේ :)
     
    • Like
    Reactions: Mahesh+

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,315
    807
    113
    Verified ✔
    මචන් චෙක් එක සල්ලි වෙලා තිබුනා බන් ගිය සතියේ මම අද බන් දැක්කේ චෙක් කරපු වෙලේ :)

    එල එල මචන් අහන්න ලැබුන එක සතුටුයි චෙක් එකක් කිවුවට ඕක International draft එකක් බන් කොහොමත් ඕක මාරු වෙන්න අඩුම මාසයක් වගේ යනවා එක නොර්මල් බන් HSBC එකේ යන්නේ සතියයි දන්න විදියට :)
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    එල එල මචන් අහන්න ලැබුන එක සතුටුයි චෙක් එකක් කිවුවට ඕක International draft එකක් බන් කොහොමත් ඕක මාරු වෙන්න අඩුම මාසයක් වගේ යනවා එක නොර්මල් බන් HSBC එකේ යන්නේ සතියයි දන්න විදියට :)

    aparade bn mama kalin dengana unne ne ne seen eka :(