Ebay බඩු ගන්න අයට මගෙන් පොඩි ගිෆ්ට් එකක්

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,315
    807
    113
    Verified ✔
    Ebay බඩු ගන්න අයට මගෙන් පොඩි ගිෆ්ට් එකක්

    කොහොමද කස්ටියට? ගොඩක් කාලෙකින් මොකවත් ලිව්වෙත් නැති නිසා හිතුවා ඔය Ebay එකත් එක්ක ගණුදෙනු කරන කාටත් ප්‍රයෝජනවත් වෙන දෙයක් ගැන.ඒ තමයි Ebates මේක Ebay එකේම වෙබ් අඩවියක්.මේකෙන් කෙරෙන්නේ අපි Ebay හරහා ගන්න බඩු වල මිලෙන් 3-7% අතර ප්‍රමානයක් නැවතත් අපිට දෙන එක.මේ සඳහා මුලින්ම Ebates වල රෙජිස්ටර් වීම අවශ්‍යයි. ඒ සඳහා මෙතනින් යන්න.


    දැන් වෙබ් පිටුවෙ උඩ දකුනු කොනේ තියෙන Join Now උඩ ක්ලික් කරන්න.

    download.png


    දැන් වෙබ් පිටුව මැදින් මතුවන ඩයලොග් බොක්ස් එකට ඔබේ ඊමේල් ලිපිනය සහ පාස්වර්ඩ් එක ලබාදෙන්න.

    99.png


    දැන් ඔබේ ගිණුම සාදා අවසන්. දැන් Sign In ක්ලික් කර ඔබේ ගිණුමට ලොග් වන්න.

    99.png


    දැන් All Stores මත ක්ලික් කරන්න.

    99.png


    දැන් එතන Ctrl + F ගහල eBay කියන එක හොයා ගෙන Shop Now කියන බට්න් එක ක්ලික් කරන්න.

    99.png


    දැන් ඔබ Ebay වෙත පිවිසේවි.ඊට පස්සෙ අපිට ගන්න ඕන කරන බඩු ගන්න පුලුවන්. ඊට පස්සෙ දවස් දෙක තුනකින් ඔයාට ඊමේල් එකක් ඒවි ඔයා ගත්ත බඩුවට හම්බවෙච්ච බෝනස් එකත් එක්ක.

    මේකෙ දැන්ම රෙජිස්ටර් වෙන අයට නොමිලේ $10 හම්බවෙනවා ඒ නිසා ඉක්මනට රෙජිස්ටර් වෙන්න. Ebates



    මේක 100% විශ්වාසදයි සයිට් එකක් විශ්වාස නැති අය මේ වීඩියෝ එක බලන්න :)



    මේ තියන්නේ මට ebates එකෙන් හම්බ උන චෙක් එකක පොටොස්

    10424337_734971946592725_3221162261239454656_n.jpg


    10445550_734971936592726_8524116308511590087_n.jpg


    මෙ තියන්නෙ ලංකාවේ කෙනෙකුට හම්බ උන තව චෙක් එකක් Ebates එකෙන්

    99.png


    Ebates+013.JPG


    Ebates+014.JPG


    එතකොට මේ තියන්නේ මම කලින් මේ ගැන දාපු තෙඩ් වලින් සල්ලි හම්බ උනා කියලා දාපු අය

    US $4.82 item ekak gaththa ebates ekata 0.5$ add wela thibba thanks

    Total Cash Back:$14.45

    machan kiyanna bari una FEb wala mata salli avilla thibba paypal ekata thanks ah :)

    උබේ කලින් නූල දැකලා මාත් try 1ක් දීලා බැලුවා, Reg. උනාට 5$යි, බඩු අරන් Paypal එකට 3$ක් ආවා.. තෑන්ක්ස් ලොක්කා..​

    Ow ban. Mama kisi ginnak nathuwa Last January $5 bank acc ekata dagatta!

    මචන් චෙක් එක සල්ලි වෙලා තිබුනා බන් ගිය සතියේ මම අද බන් දැක්කේ චෙක් කරපු වෙලේ :)

    IZE="4"]
    තැන්ක්ස් මචන්... මටත් ලැබුනා!​

    මෙන්න මගේ cheque එකත් අද ආවෝ!! :D:D:D

    29qcci8.jpg

    තව හුගක් අයගේ තියනවා ඒවා ඔක්කොම දන්න ගියොත් හොද පන යයි මගේ :(

    තව දෙයක් මෙයාලා මුලින් 10$ ක් නොමිලේ දුන්නා ඒත් දැන් $ 10 ක් දෙන්නේ $ 25 කට වැඩියෙන් බඩු මිලදී ගත්තම දින 90ක් ඇතුලත :)

    https://www.ebates.com

    **********************************************************
    Referral links are not allowed. Do not post them.
    /moderator



     
    Last edited:
    • Like
    Reactions: su1993

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    paw huttoo muu thatamala thatamala liyala admin reparal link eka kapala :D owa paw wada mahaththayooo :D
     
    Last edited: