ebay බඩු ගන්න උන් වරෙල්ල

lilman

Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    ebay වලින් ගන්න බඩු අව්ලක් නැතුව එනවද බන් ? තැපෑලෙදි මිසින් වෙන්නෙ නැතුව ?
     
    • Like
    Reactions: kinkon

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මට ebay එකෙන් බඩු ගන්න එක අතැරුණා Aliexpress එකෙන් ගන්න පුරුදු වුණාට පස්සෙ. දැන් ඕනි දෙයක් තිබ්බත් ගන්න හිතෙන්නෙ නෑ shipping අනන්මනන් විස්තර ගැන හරියට දන්නෙ නැති හින්දා

    🆙
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ගන්න ඒවා එනවා. යවන ඒවා යනවා...

    හැබැයි මාසයක් යනවාා...
     
    • Like
    Reactions: lilman

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,025
    8,870
    113
    Cenon
    cenon.com
    ebay එකෙන් බඩු ගන්න එක අතැරුණා Aliexpress එකෙන් ගන්න පුරුදු වුණාට පස්සෙ.
    aliexpress දවස් 15න් විතර එනවා.
    ඕකෙ එන්න මාසයක් විතර යනවා