ebay වලින් ගන්න බඩු අව්ලක් නැතුව එනවද බන් ? තැපෑලෙදි මිසින් වෙන්නෙ නැතුව ?
lilman Well-known member May 10, 2009 40,981 54,590 113 Colombo Apr 24, 2024 #1 ebay වලින් ගන්න බඩු අව්ලක් නැතුව එනවද බන් ? තැපෑලෙදි මිසින් වෙන්නෙ නැතුව ? Reactions: kinkon
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,444 113 Apr 24, 2024 #2 ඊ බොක්කේ බළල් අඩි Reactions: lilman
kinkon Well-known member Aug 5, 2007 115,932 2 116,002 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 24, 2024 #3 එහෙම අවුලක් නෑ, ඒ ඒ පැතිවල කන්තෝරු වල පොරවල් කොහොමද දන්නෑ Reactions: lilman
xVOLDYx Well-known member Nov 25, 2020 3,098 8,213 113 ඩොටේ Apr 24, 2024 #4 මට ebay එකෙන් බඩු ගන්න එක අතැරුණා Aliexpress එකෙන් ගන්න පුරුදු වුණාට පස්සෙ. දැන් ඕනි දෙයක් තිබ්බත් ගන්න හිතෙන්නෙ නෑ shipping අනන්මනන් විස්තර ගැන හරියට දන්නෙ නැති හින්දා Reactions: Cenon, Honey Bunch and lilman
මට ebay එකෙන් බඩු ගන්න එක අතැරුණා Aliexpress එකෙන් ගන්න පුරුදු වුණාට පස්සෙ. දැන් ඕනි දෙයක් තිබ්බත් ගන්න හිතෙන්නෙ නෑ shipping අනන්මනන් විස්තර ගැන හරියට දන්නෙ නැති හින්දා
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Apr 24, 2024 #5 දැන් aliexpress දවස් 15න් විතර එනවා. ඕකෙ එන්න මාසයක් විතර යනවා Reactions: lilman
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,880 113 EARTH Apr 24, 2024 #6 ගන්න ඒවා එනවා. යවන ඒවා යනවා... හැබැයි මාසයක් යනවාා... Reactions: lilman
Cenon Well-known member Feb 25, 2011 7,025 8,870 113 Cenon cenon.com Apr 25, 2024 #7 ebay එකෙන් බඩු ගන්න එක අතැරුණා Aliexpress එකෙන් ගන්න පුරුදු වුණාට පස්සෙ. aliexpress දවස් 15න් විතර එනවා. ඕකෙ එන්න මාසයක් විතර යනවා
ebay එකෙන් බඩු ගන්න එක අතැරුණා Aliexpress එකෙන් ගන්න පුරුදු වුණාට පස්සෙ. aliexpress දවස් 15න් විතර එනවා. ඕකෙ එන්න මාසයක් විතර යනවා