ebay බඩු පරක්කුයි නොවැ

After Dark

Junior member
  • Sep 21, 2015
    155
    16
    18
    මං මුලාවී...
    බඩු එනවා ශුවර් එකටම
    හැබැයි ටිකක් පරක්කු වෙනවා
    රීෆන්ඩ් කරන්න එපා අපිව බෑන් වෙයි ඉක්මනටම :(
    ඉවසීමෙන් ඉන්න බැරිනම් ඕඩර් නොකර ඉන්න :dull: