eBay භාණ්ඩ විකිණීම පිළිබඳව දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරනවද ?
දැනට eClub හෝ ඒ කිසිම එකක Course මුකුත් කරලා නම් නෑ.
තමන්ගේම දෙයක් නිෂ්පාදනය කරලා ඒවා පුළුවන් විදිහට eBay එක හරහා sell කරලා ආදායමක් ගන්න උත්සහා කරනවා.
දැනටමත් eBay Selling කරන, අත්දැකීම් තියෙන කෙනෙක් උදව් කරන්න පුලුවන්නම් Thread එකට හෝ මට PM එකක් දාන්න.
ස්තුතියි !