Ebay මාර කේස් එක

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
machan mama ebay badu gatte ada iye neme, kawadawat ehema katha wada karala na.
replica nisa ain kara nam seller wat inna ona, seller ebay eke registered user kenekwat neme dan, mama email kara ekakatawat reply na.

anika tracking no1 wada karanne naha

එහෙමද? :rofl:
උඹට ඉංග්‍රීසි කියවල තේරුම් ගන්න පුලුවන්ද?
එහෙනං ඔය අයිටම් එකට පහලින් තියන කතන්දරේ කියවල තේරුම් ගනිං.
ඊට වඩා දෙයක් උඹට හම්බ වෙන්නෙ නෑ.

කොහොමත් දවස් 40කින් රිෆන්ඩ් එකක් ගන්න පුලුවන් වෙයි බඩුව ආවත් මොකද China tracking prove කරන්න බෑනෙ deliver උනාද කියල.

:D:D:D
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
පැටියා;15627700 said:

මම කියවල තේරුම් ගත්ත මචන්, ඔයිට කලින් පාරක මට රිෆන්ඩ් එක ගන්න බැරි උනා සෙලර් සල්ලි අයින් කරගෙන තිබ්බ නිසා මට සල්ලි නැති උනා.
මම වොච් 2ක් ගත්ත මේ සෙලර් ගෙන්, ඒක නිසා මට සල්ලි නැතිකරගන්න ඕන නෑ.

උබලගෙන් උදව් ඉල්ලුවෙත් සෙලර් හොර කරලද නැද්ද කියල ශුවර් නැති නිසා , මොකද මූව suspend උනාට මූ item එක එවලද දන්නේ නෑනේ. මට එහෙම කියල රිස්ක් එකක් ගන්නත් බෑ.

නැතුව ඕකේ english වලින් තියන දේ කරන්න මට අහන්න ඕන නෑනේ බන්.

anyway thanks for the help
 
:P:P:P

ඌ Paypal එකෙන් සල්ලි withdraw කරගත්තත් උඹට refund හම්බවෙනව බං. එතකොට යන්නෙ නෙගටිවු බැලන්ස්. උඹල වගේ උං හින්ද මටත් නෙගටිවු බැලන්ස් ඇවිත් තියනව Ebay sell කරපු කාලෙ. :P

උඹ ආව මට Paypal Ebay උගන්නන්න :P
 
SkullVamp

Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Baya wenna epa machan, dawas 18k 20k balapan, awe nathnam case ekak dapan eBay eke. ebay eken samaharawita kiyai unta karanna deyak na kiyala, ehema unoth PayPal eken case ekak dapan, ethakota godak welawata salli ganna puluwan. Maath PSP ekakata ahu wela ohoma wela salli gattha, Ubata onenam danmama hari kamak na PayPal eketh case ekak dapan, full situation eka dapan, tracking nam samahara welawata boru ban, mama ekaparak phone case ekak aragena, mu mata tracking indan dunna, masayak baluwa badu awe na, eetapasse post office ekata call karama kiyanawa eka Galle kiyala (mama kalutara). Passe oka PayPal ekata qwama salli apahu dunna.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    පැටියා;15628604 said:
    :P:P:P

    උඹල වගේ උං හින්ද මටත් නෙගටිවු බැලන්ස් ඇවිත් තියනව Ebay sell කරපු කාලෙ. :P

    දැනුයි තේරුනේ ඇයි උබට refund අරහං කියල. :lol::lol::lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    පැටියා;15725538 said:
    :lol:

    ඒ රිදිච්ච පාරටද පොන්ස් මගෙ පරන ත්‍රෙඩ් බම්ප් කරන්නෙ?
    ලොල් පොන්ස් :lol:

    මට නෙමේ රිදිල තිබ්බේ උබටනේ බන්, උඩ දාගෙන කෑගැහුවේ උබ නේ. :lol::lol:

    මම ඒ ත්‍රෙඩ් එක බම්ප් කරේ නෑ බම්ප් වෙලා තිබ්බ එකට කමෙන්ට් කරා විතරයි

    කුණුහරප වචන ටිකක් ලස්සනට ගලපල කිවුවට පොර වෙන්නේ නෑ බන් :)

    watch eka awada ban?

    ආවේ නෑ මචන්, tracking no එක ෆේක් නිසා මට නිකන්ම රීෆන්ඩ් එකක් ලැබුන
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මට නෙමේ රිදිල තිබ්බේ උබටනේ බන්, උඩ දාගෙන කෑගැහුවේ උබ නේ. :lol::lol:

    මම ඒ ත්‍රෙඩ් එක බම්ප් කරේ නෑ බම්ප් වෙලා තිබ්බ එකට කමෙන්ට් කරා විතරයි

    කුණුහරප වචන ටිකක් ලස්සනට ගලපල කිවුවට පොර වෙන්නේ නෑ බන් :)

    ඒකද පොන්ටියො මගෙ පරන ත්‍රෙඩ් බම්ප් කරලා ගොං ආතල් ගන්නෙ. :lol::lol::lol:
    ගෑනු ඩෝ තොපි. :lol::lol::lol:
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    machan matath ohoma ceen ekak una:yes: man item eka aran 2 days walin pay karanda hitiye. item eka buy karala eelaga dawase balanakota ubata wagema thama...:P man nam pay karanda hitiye next day nisa aulak un na..:no:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    macham maath item ekak buy kala. dan 2 weeks wenawa. man yesterday sellerta email kala item late kiyala. mama buy kala item eke price une dollar 6.29 2 week ago. habai e item eka dan baladdi dollar 1 6.29 wenawa kiyala price daala thibba. ehema wenna puluwanda macha. iyem code ekath dekema ekama thamai. mokadda ehema wenna hethuwa.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    පැටියා;15727479 said:
    ඒකද පොන්ටියො මගෙ පරන ත්‍රෙඩ් බම්ප් කරලා ගොං ආතල් ගන්නෙ. :lol::lol::lol:
    ගෑනු ඩෝ තොපි. :lol::lol::lol:

    උබත් මගේ පරන තෙඩ් හොය හොය බම්ප් කරන්නේ ඇයි බන්?

    ගෑනි වගේ අඩල තියෙන්නේ කවුද කියල අපි දැක්ක මචන් :(
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    මචන් ඊ බේ එකෙන් watch එකක් ගත්ත , 10,000 Rs ක් වගේ වෙනව.
    දැන් දවස් 5ක් ඇති, අද නිකමට බලද්දි listing එක අයින් වෙලා, සෙලර්ව suspend කරල වගේ.
    පොර topseller කෙනෙක් නෙමේ , feedback උනත් ටිකයි තිබුනේ.
    tracking no එකක් එක්ක දෙන නිසා මම ශුවර් කරල ගත්තේ. :sorry::sorry::sorry:

    දැන් මූ item එක ශිප් කරල tracking no එකත් තියනව.
    මට හිතෙන්නේ ඒත් මූ මට පොල්ල තිබ්බේ කියල. ebay case එකක් ඕපන් කරා ඒත් තව දවස් 5යි නේ.
    මට ආයිත් සල්ලි ලැබෙන්නේ නැති වෙයිද බන්? :(:(:(

    Salli wadi welada bn top sellerlagen gannathuwa nikan ungen ganne. uba case ekak open karapan. u reply kale nathan uba case ekak open karapan. ubata ebay eken salli gewanawa. hariyatama dawas 15 wage case eka open karahan, dawas 2k balala case eka open karahan. ita passe ebay eka kiyana widiyata wade karahan. salli ganna puluwan tikak kal yai habai. aith gannakota top dellerlagen ganin. 10 kiyanne podi ganak da. mn nam 10k watch ekakata wiyadam karanna kawadawath, eka eka unge asawane. hodata balala hoda seller lagen ganin mita passe.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උබත් මගේ පරන තෙඩ් හොය හොය බම්ප් කරන්නේ ඇයි බන්?

    ගෑනි වගේ අඩල තියෙන්නේ කවුද කියල අපි දැක්ක මචන් :(

    ඒ ලොක්කා පරන ත්‍රෙඩ් බම්ප් කරන එවුන්ව බෑන් කරනවා කියලා මට පොරොන්දු වෙලා ඒක නොකරපු නිසා පොන්ස්. :lol::lol::lol:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    macham maath item ekak buy kala. dan 2 weeks wenawa. man yesterday sellerta email kala item late kiyala. mama buy kala item eke price une dollar 6.29 2 week ago. habai e item eka dan baladdi dollar 1 6.29 wenawa kiyala price daala thibba. ehema wenna puluwanda macha. iyem code ekath dekema ekama thamai. mokadda ehema wenna hethuwa.

    meekata answer ekak dendoo...