machan mama ebay badu gatte ada iye neme, kawadawat ehema katha wada karala na.
replica nisa ain kara nam seller wat inna ona, seller ebay eke registered user kenekwat neme dan, mama email kara ekakatawat reply na.
anika tracking no1 wada karanne naha
එහෙමද?

උඹට ඉංග්රීසි කියවල තේරුම් ගන්න පුලුවන්ද?
එහෙනං ඔය අයිටම් එකට පහලින් තියන කතන්දරේ කියවල තේරුම් ගනිං.
ඊට වඩා දෙයක් උඹට හම්බ වෙන්නෙ නෑ.
කොහොමත් දවස් 40කින් රිෆන්ඩ් එකක් ගන්න පුලුවන් වෙයි බඩුව ආවත් මොකද China tracking prove කරන්න බෑනෙ deliver උනාද කියල.






man item eka aran 2 days walin pay karanda hitiye. item eka buy karala eelaga dawase balanakota ubata wagema thama...

