ebay වැඩකාරයෝ වරේව්......

rRASHENTHA

Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    ebay වැඩකාරයෝ වරේව්......

    මෙකයි සීන ඒක.. මාත් අසයි උබලා වගේ ebay එකෙන් බඩු ගෙන්න. :):):rofl::rofl: ඉතින් මන් ebay එකට Register උනා.. :rofl::rofl: Paypal එකකුත් හදාගත්තා... :):) එත ඉතින් මන් තාම වැඩි දෙයක් දන්නේ නැ.. :oo: එකෙන් කොහොමද බඩු ගේන්නේ. අපි කොහොමද උන්ට ගෙවන්නේ.. :baffled: කොච්චර කාලයක් ඇතුලත එනවද.. :nerd: අපි oder කරපු ඒක නාවොත්.. :shocked: වගේ ගැටළු තමා තියෙන්නේ.. ඉතින් උබලට පුලුවන්ද මට ඒ ගැන ටිකක් කියා දෙන්න.. :rofl::rofl: මේ thread එකේම. එතකොට නොදන්නා එකෙක්ට හරි බලාගන්න පුළුවන්නේ... :):):)
     

    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    38
    colombo
    macho mehemai oya mulinama balanna sl walata shipping tiyanawada kiyala.top selller kenek wunoth godak hodai.rth oyata baduwa ganna puluwan seller ge profile eka balalath.