Ebay සිහළුනි. ඔන්න තොපිට කෙලවී ඇති වගයි

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
hodai bn ohoma lanakawe salli pita rata walata giyama apitama thamai kela wenne

ලංකාවේ මොනවද හදන්නේ කියපන් බලන්න? ළගදි හදුන්කූරු එකක් ගත්තා, ඒක හදලා තියෙන්නේ ඉන්දියාවේ, ප්‍රින්ට් කරන්න කියලා කොළවගයක් ගත්තා ඒකත් ඉන්දියාවේ, හාල් පොල්, ඒ විතරක් නෙවෙයි දැන් මාළු මස් පවා රටින් ගෙන්වන්නේ, එතකොට කොම්පියුටර් බඩු, අනෙකුත් ප්ලාස්ටික් බඩු මේවාත් පිටරටින් ගෙන්වන්නේ. ලංකාවේ හදනවා නම් පිටරටින් ගෙන්වන බඩුවලට බදු ගැහුවත් කමක්නෑ, නමුත් එහෙම නොවි බදු ගැහුවොත් වෙන්නේ ඒකෙන් මිනිස්සු තැලෙන එකයි.
 

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    1k 2k gena ewata gahana ekak naa...

    bulk qty walata gahai... eka etin waraddak nane...
    උබට guarantee කරන්න පුලුවන්ද?
    පොන්න රවියා කරපු වැඩ වල හැටියට item 1k 2k වත් බදු නොගහා අත්හරී කියලා කියන්න පුලුවන්ද?​
     
    • Like
    Reactions: Chamath2015

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    ඊබේ බඩු එවන්නේ මූදේ යන ඔරුවේ නෙවෙයි යකෝ, ඒවා එවන්නේ අහස් ඔරුවක පටෝලා. නෙද්දකින්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අය-වැය විවාදෙදිම රවිය කියුවනෙ අන්තර්ජාලය හරහා ගේන බඩු වලට වැට් ගහනව කියල ඒක නිසා, අනිව බද්ද වදි .ඔක වදින්නෙ විසා කාඩ් එකෙන් ගෙවන ගානට, වැඩේ ලේසියි පහසුයි කාඩ් එකෙන් ගෙවපු ගමන් අදාල බදුත් අය වෙනව :baffled::baffled:..... එතකොට චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරකෙක් නම් වෙනස උදාවෙනව :yes:....එහෙම එකෙක් නොවේ නම් කරන්ඩ දෙයක් නැ ලක්ශ 62කේ මීහරක්ගෙ ගොන් කන් වලට වන්දි ගෙවපන්....:confused:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඕන නැති උන්? ඒ ගොන් කථාව මොකක්ද? මිනිහෙක් සල්ලි දීලා බඩු ගන්නේ ඌට ඒ බඩුව ඕන නිසයි, නැතුව කසනවට නෙවෙයිනේ.


    Toyyanta ridenna kivve :rofl:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    බඩු එකක් දෙකක් ඊබේ එකෙන් ගේන්ඩ අවසර දෙන්ඩ ඕනි.ඒක මානුෂීය දෙයක්.
    හැබැයි.

    ඕකට බනින උනුත් මතක තියාගන්ඩ ඕනි කාරණයක් තමයි කොම්පැනි අටවගෙන ඒවට බදු ගෙවාගෙන ඉම්පෝර්ට් ලයිෂන් අරගෙන ඒවට බදු ගෙවාගෙන කාර්යාල වියදම් ගෙවාගෙන සේවක පඩි නඩි ගෙවාගෙන ගේන කොටසකුත් ඉන්නව කියන එක.

    ඊළඟ කාඅරණය තමයි කම්පැණි අටවන් එලොවටත් නැති මෙලොවටත් නැති බාල බඩු ගෙනල්ල මෙහෙ පුරවන කාලකණිනි මුදලාලිලා ටිකක් ඉන්නව.උඹල මෙහෙ මිනිස්සු අන්දල සල්ලි හෙව්වට පිට යන්නේ අපේ රටේ සල්ලි.

    :sorry:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    නිවට පබයෙක්ටයි, පොන්න ජොර්කර් කෙනෙකුටයි චන්දෙ දුන්නා නම් විදවපල්ලා පොන්න සින්හලු....
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    podi ganak nm kamak na komat mn genapu godak ewata colombo gihin gewala tama gatte
    colombo yanne natuwa wade karanawanm awlk na
    ema natuwa loku ganak gahuwot itin baum tama
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,466
    8,643
    113
    රූකඩ රාජ්ජේ
    අය-වැය විවාදෙදිම රවිය කියුවනෙ අන්තර්ජාලය හරහා ගේන බඩු වලට වැට් ගහනව කියල ඒක නිසා, අනිව බද්ද වදි .ඔක වදින්නෙ විසා කාඩ් එකෙන් ගෙවන ගානට, වැඩේ ලේසියි පහසුයි කාඩ් එකෙන් ගෙවපු ගමන් අදාල බදුත් අය වෙනව :baffled::baffled:..... එතකොට චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරකෙක් නම් වෙනස උදාවෙනව :yes:....එහෙම එකෙක් නොවේ නම් කරන්ඩ දෙයක් නැ ලක්ශ 62කේ මීහරක්ගෙ ගොන් කන් වලට වන්දි ගෙවපන්....:confused:

    :(:(:(:(:(