ලංකාව දියුණු නැත්තේ මෙන්න මේ වගේ අනුන්ට හෙණ ගහලා ගියත් කමක් නෑ කියලා හිතන උන් ඉන්න නිසයි.
මොකා?
උබ මටද කිව්වෙ?
උබ මටද කිව්වෙ?
ලංකාව දියුණු නැත්තේ මෙන්න මේ වගේ අනුන්ට හෙණ ගහලා ගියත් කමක් නෑ කියලා හිතන උන් ඉන්න නිසයි.
නෑ බන් අරුන්ට කිව්වේ.
hodai bn ohoma lanakawe salli pita rata walata giyama apitama thamai kela wenne
එ්කට උන් කියපුවා QUOTE කරපන්
මගේ reply වලට QUOTE කරන්න එපා
උබ මට කිව්වා වගේ එතකොට
1k 2k gena ewata gahana ekak naa...
bulk qty walata gahai... eka etin waraddak nane...

..... එතකොට චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරකෙක් නම් වෙනස උදාවෙනව
....එහෙම එකෙක් නොවේ නම් කරන්ඩ දෙයක් නැ ලක්ශ 62කේ මීහරක්ගෙ ගොන් කන් වලට වන්දි ගෙවපන්....
හරි බන් ඕකට ඔච්චර මළ පනින්න ඕනේ නෑ.
Hodai wage.....
ඕන නැති උන්? ඒ ගොන් කථාව මොකක්ද? මිනිහෙක් සල්ලි දීලා බඩු ගන්නේ ඌට ඒ බඩුව ඕන නිසයි, නැතුව කසනවට නෙවෙයිනේ.

අය-වැය විවාදෙදිම රවිය කියුවනෙ අන්තර්ජාලය හරහා ගේන බඩු වලට වැට් ගහනව කියල ඒක නිසා, අනිව බද්ද වදි .ඔක වදින්නෙ විසා කාඩ් එකෙන් ගෙවන ගානට, වැඩේ ලේසියි පහසුයි කාඩ් එකෙන් ගෙවපු ගමන් අදාල බදුත් අය වෙනව..... එතකොට චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරකෙක් නම් වෙනස උදාවෙනව
....එහෙම එකෙක් නොවේ නම් කරන්ඩ දෙයක් නැ ලක්ශ 62කේ මීහරක්ගෙ ගොන් කන් වලට වන්දි ගෙවපන්....
![]()