1 - ඔයාට ලංකාවේ ebay account එකෙන් පුළුවන් selling කරන්න.Account එකේ rating අනුව ඔයාට lising limit එක ලැබෙනවා ..එක වැඩි කරගන්න ඕනි නම් customer care කතා කරලා හදා ගන්න .
2 - ඔයාට ලංකාවේ PayPal account එකකින් මුදල් ලැබෙන පහසුකම ලබා ගන්න බෑ ..ඒ නිසා ඒ පහසුකම තියෙන වෙනත් රටකින් PayPal account එක හදාගෙන link කරගන්න .ගොඩක් අය හදාගන්නේ මැලේසියා එකක් ..
3 - HNB debit card එක මැලේසියා account එකට link කර ගන්න .
4 - selling පටන් ගන්න ...
** වෙනත් රටක PayPal account එකක් හැදුවම තියෙන ප්‍රශ්නය තමයි එක limit වෙන්න තියෙන අවධානම වැඩි ..ලි,it උනොත් එක release කරගන්න 99%කම අමාරුයි .එක නිසා හැමවෙලාවෙම USD $ 100 ට වඩා අඩුවෙන් balance එක තියාගන්න බලන්න .එක යම් තරමක ආරක්ෂාකාරී උපක්‍රමයක් වෙන්න පුළුවන් කියලයි අපගේ විශ්වාසය ..
** අලුත් seller කෙනෙක් නිසා ඔය විකුණන හැම භාණ්ඩයකම payPal වෙත ලැබෙන මුදල් දින 21ක් hold කරගන්නවා ..ඔයා අතින් සල්ලි දාල අදාල භාණ්ඩය ship කරන්න ..Ebay selling standards එකට අවට පස්සේ එහෙම කරන්නේ නෑ ..
good
Ela kollek..