Ebay හමාරයි

Helpone

Banned
  • Jan 6, 2017
    203
    18
    18
    online shopping ape ahinsaka minissu atharata yanna one ban
    Thambi wesige puthala ape ahinsaka minisungen puduma widihata hooragena kanawa
    sakkilima jathiyak...
    mama nithara dakinawa phone case phone covers wage item walin mun mara laba thiyaganne...
    apita awashya baduwak kawadawath mehe kadawal wala ne
    kade ekata ona widihata api baduganna one
    online shopping godak promote karanna one
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,186
    20,484
    113
    Panadura
    තුක් විරක් මේ වගේ පොන්න ආණ්ඩුවක්
    හෙන හතම වැදියන් ඕකුන්ට...
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මගේ last payment එකට උන දෙයක් නැහැ..අදටත් order conformation එක ආවේ නැහැ:(:( :sorry::sorry:

    මුන් රුලස් එක බෑන්ක් වලට සල්ලි එද්දිත් දාලා වගේ :growl::growl::growl:
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    මේ ආන්ඩුවත් පොන්න . උන්ට චන්දේ දිපු උනුත් පොන්නයො...​
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    පොන්නයෙක්ට ආණ්ඩුවක් දුන්නම ඔයවගේ දේවල් වෙන එක සාමාන්‍ය දෙයක් ..කොන්ද පණනැති පක්කො ..
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මගේ last payment එකට උන දෙයක් නැහැ..අදටත් order conformation එක ආවේ නැහැ:(:( :sorry::sorry:

    මුන් රුලස් එක බෑන්ක් වලට සල්ලි එද්දිත් දාලා වගේ :growl::growl::growl:


    machan zirada mage tawama awe naha. wela tiyenne mokakda hithaganna behe.
    :no::no::no::no:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,704
    884
    113
    Hamilton, NZ
    මුන්සන් පොන්යගේ සංවර්ධන thread එක බලලා තියන දෙයක් කාලා ඉදපන් ඕවා වැඩිය හිතන්නේ නැතුව :lol:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oken wenne custom tax wancha karala import karana un thawa posath wena eka.
    Ebay wage ewata tax gahuwama aduwata online nathi nisa pitakotuwe unity plaza kadawalinma thama ganna wenne.

    Un nikamma kotipathiyo wenawa.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ඔහොම උනොත් ගොඩක් International Services ලංකාවට දෙන්නේ නැති වෙයි. රාජපක්ෂ ණය ගෙවන්න රටේ උත්පාදන හා සේවා කර්යක්ෂම කරන්න ඕනේ. යෝජනා ගෙන්න ඕනේ; එක්කෝ වෙන ටැක්ස් නැතුව එක්කෝ පේපැල ලංකාවට දෙන්න තියෙන්නේ නැත්තම් Direct BOC එකට සල්ලි ගන්න තියෙන්නේ එතනින් ටැක්ස් එකක් අරන්. වෙන මගුල් ගන්නේ නැතුව.