Ebay හෙල්ප් 😔😔😔

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    EBAY පාවිච්චි කරන අය help එකක් දෙන්න.
    මගේ ebay account එකෙන් item එකකට sampath debit card එකෙන් pay කරනකොට මේ error එක එනවා. card center එකෙන් කිව්වා card එකේ අවුලක් නෑ කියල. මේ card එකෙන්ම aliexpress pay කලා කිසිම අවුලක් නැතුව

    unnamed.png
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,381
    1,389
    113
    Sri Lanka
    EBAY පාවිච්චි කරන අය help එකක් දෙන්න.
    මගේ ebay account එකෙන් item එකකට sampath debit card එකෙන් pay කරනකොට මේ error එක එනවා. card center එකෙන් කිව්වා card එකේ අවුලක් නෑ කියල. මේ card එකෙන්ම aliexpress pay කලා කිසිම අවුලක් නැතුව

    View attachment 136409
    මටත් අවුලක් ආවා ඔහොම දැන් මාස ගානක් වෙනවා පස්සේ කොමර්ෂල් කාඩ් එකකට මාරු උනා
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    wena card ekak try karanna wenawa machan..
    ali eke weda kalata ebay walata uba card eka join karanne paypal through ne..
    paypal walata accept karanne international transactions enable karapu debit card witharai..
    anith eka check karanna ube ebay shipping address eka paypal address ekamada kiyala.. eka wenas wennath ba..
    sampath card center call karala balanna paypal walata active da kiyala
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,404
    1
    32,078
    113
    - උඩරට -
    EBAY පාවිච්චි කරන අය help එකක් දෙන්න.
    මගේ ebay account එකෙන් item එකකට sampath debit card එකෙන් pay කරනකොට මේ error එක එනවා. card center එකෙන් කිව්වා card එකේ අවුලක් නෑ කියල. මේ card එකෙන්ම aliexpress pay කලා කිසිම අවුලක් නැතුව

    View attachment 136409
    card eka link karapan Paypal walata - eeta passe pay karapan
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    wena card ekak try karanna wenawa machan..
    ali eke weda kalata ebay walata uba card eka join karanne paypal through ne..
    paypal walata accept karanne international transactions enable karapu debit card witharai..
    anith eka check karanna ube ebay shipping address eka paypal address ekamada kiyala.. eka wenas wennath ba..
    sampath card center call karala balanna paypal walata active da kiyala
    paypal හරහා නෙමෙයි. කෙලින්ම debit card payment කරන්න පුළුවන්නේ ebay එකේ.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕක payment එක reject කරපු ගමන් bank එකට call කරන්න card එකට request එකක් ඇවිල්ලද කියල එහෙම නැත්නම් අව්ල තියෙන්නේ ebay එකේ .උන්ට problem එක report කරන්න .උන් බලල කියයි මොකද වෙලා තියෙන්නේ කියල .paypal එකට link කරලත් බලන්න