බැංකු ප්‍රශ්නය විසදා ගත්තා කොල්ල නේ දැන් Debit Card ගැටළු නැහැ NDB එකෙන් තමයි ගත්තේ Corporate Account එක. එකෙන් නම් කිසිම දෙයක් අහන්නේ නැතුව මට Debit Card එක දුන්නා තව Account එක Open කරගන්න මාරම විදියේ Support එකක් දුන්නේ ලංකාවේ කිසිම බැංකුවකින් එහෙම Support එකක් දීලා නැහැ මට මේ වෙනකම්. Application form , board resolution වගේ හැම දේම එයාලා හදලා දුන්නා කිසිම අමාරුවක් වුනේ නැහැ මට පරක්කු වුන එක විතරයි වුනේ ටික දවසක් බලන් ඉන්න වුනා කරලා දෙනකම්.
Un uba gena dana gaththata passe owa hari yai
