Ebay ෆෝන් - හෙල්ප්

Muttley

Active member
  • Jun 29, 2010
    888
    188
    43
    මචන්ලා මම LG G3 එකක් EBAY එකෙන් ගන්න කියල හිතුවේ. 260 USD වෙන්නේ. මේක බලපන්කො

    http://www.ebay.com/itm/LG-G3-D850-...217?pt=LH_DefaultDomain_0&hash=item1ea00b93f9

    මේක ගෙනාවොත් TAX ගෙවන්න වෙඉද බන්? EBAY බඩු ෂුවර්ද? මේ SELLER නම් හොද RATINGS තියනවා.

    කට්ටියගේ අදහස මොකක්ද? CUSTOM, TAX case එයිද?

    EBAY එකෙන් PHONE ගෙනාපු උන් සප් එකක් දීපන්කො!!!
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Tax gewanna wenawa.. mama ada customs gihin HTC desire 816 eka aragena awa.. 10% wage tax wadinawa.. HTC M8 eka thawa maga enawa.. awlak une na mekata nam TRC yanna kiwwe na.. M8 ekata yanna weida danne na..

    Ebay eken ratin gena original badu ela.. USA wage quality ewa.. mama awrudu ganan use karala tiyenawa..
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Tax (depend on luck)
    Refurbished nisa passe heat issue,camera fail wage anan manan eida dan ne. :(

    කස්ටම් අහු උනොත් කියනවා මං මේක බිඩ්(bid) කරල ගත්තේ කියලා අඩු ගානක් කියහන්. එහෙම කරොත් හරි නේද බං?. මුගේ වෙලාව හොද නං ගෙදරටම ඒවී. සෙලර් ට message එකක් දැම්මොත් හොදට පැක් කරන්න කියලා ? එකත් හොදයි නේ ?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    කස්ටම් අහු උනොත් කියනවා මං මේක බිඩ්(bid) කරල ගත්තේ කියලා අඩු ගානක් කියහන්. එහෙම කරොත් හරි නේද බං?. මුගේ වෙලාව හොද නං ගෙදරටම ඒවී. සෙලර් ට message එකක් දැම්මොත් හොදට පැක් කරන්න කියලා ? එකත් හොදයි නේ ?

    mage ewage nam box catalog ekka awe.. a nisa customs eken alluwa... ethana gihin boru kiyanne nethuwa aththa kiyala shape wena eka thama hoda.. netnam TRC gihin thama nawatinna wenne
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Link ekata gihilla mama spec baluwe nam naha. eth phone eka Seller refurbished nam ganna epa. wadak naha. passe prashna enna puluwan.

    math ebay eken phone ekak gennuwa. awulak wune naha. Tax ehema wadune na. thapalen gedarata genath dunna. habayi hugak welawata tax wadinawa. ethakotanam ithin podi kattak kanna wenawa.